තංගල්ල හේනකඩුවේ තරුණයකු මින් මදවේලාවකට පෙර තංගල්ල බස් නැවතුමේ දී වෙඩි තබා මරා දමා ඇතැයි තංගල්ල පොලිසිය කියයි.