පානදුර වලාන දුෂණ මර්දන අංශය පොලිස් සුනඛයින් තුන් දෙනෙකුගේ සහයෙන් රාජගිරියේ වැටලිම් කර මත් කුඩු විකිණී යැයි කියන කතකද, ගංජා හා අරක්කු විකුණූ බව කියන දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ලෑන්ඩ් ලාසා හා හීරෝස් මෙම වැටලීමේදී කුඩු අල්ලා ගැනිමට උදව් කළ බව පොලීසිය කියයි.
දුමින්ද බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම පොලිස්පති නියමයෙන් මෙම වැටලීම් සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කුඩු කන්ටේනරයක්ම ගෙනාව කෙනා ලඟට කිට්ටු වෙන්න ඔය බල්ලෝ උනත් බය ඇති. (නදී)
රටට අමිල සේව්යක් කරන පොලිස් බල්ලන්ට අපේ ප්‍රණාමය! (නදී)
මීගමුව පැත්තෙත් වැටලීමක් සිදු කරන්න බැරිද? (ස)
දැන් නම් මිනිස්සු සත්තු වෙලා ඉන්නේ. මේ බල්ලෝ සත්තු උනත් ගුණ ගරුකයි.(නදී)
හරිම පුදුමෛ ලංකාවේ කුඩු තියනවලු? මම නම් ඕක කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ (නදී)
මීගමුවේ කුඩු විකුණන අය නැහැනේ වටලන්න! (නදී)
අර ලොකු ලොකු අය ළඟටත් මේ සුනඛයින්ව ගෙනියන්න (නි)
ඔය බල්ලෝ ලොකු ලොකු අය ලඟට එහෙම ගෙනි යන්න එපා. (නදී)