ගලේවෙළ මාතලේ මාර්ගයේ කළුගල් ප්‍රවාහනය කළ ටිපරයක් පල්ලන්දෙණියේ දී නිවෙසක් අසලට පෙරළී  කිසිවෙකුටත් තුවාල සිදු නොවූ නමුත් ගෙදර බල්ලා  පැය හතක් අටක් සිරවී සිටියේය. බල්ලා තුවාල නොලබා බේරුණේය.