වැලිවිටිය, දිවිතුර, බද්දේගම, නෙළුව, ඇල්පිටිය, අක්මීමන, නියාගම හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගිංගඟ ආශ්‍රිත පහත් බිම් ගං වතුරින් යට වීමට පටන් ගෙන ඇත.
වැලිවිටිය, දිවිතුර, බද්දේගම, නෙළුව, ඇල්පිටිය, අක්මීමන, නියාගම හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගිංගඟ ආශ්‍රිත පහත් බිම් ගං වතුරින් යට වීමට පටන් ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පනිනවා නම් වතුර... මාතර මහානාම පාලමට එහා ගමේ වතුර...(නදී)
අම්මෝ! දකිනකොටත් බයයි (නි)
සම්පත් මිනිස්සු වතුරට වැටුන වෙලේ නිකන් පිස්සු කියවන්නේ නැතිව ඉන්න. වචනයකින් හරි අසරණ උන මිනිස්සුන්ට උපකාරයක් කරන්න.(නදී)
අසරණ වූ මිනිසුන්ට පිහිටක් වෙනවා නම් ලොකු දෙයක්, මේ වෙලාවේ. සමහරුන්ගේ සේසතම හේදිලා ගිහින් ඇති.ඊට පස්සේ එන්නේ බෝවන රෝග (නි)
බලන බලන අත ගංවතුර කී දෙනෙක්නම් මේ වෙනකොට අසරණද ? (ස)