ගං වතුර ගැලීමෙන් පසු බෝවන රෝග පැතිරී යා හැකි නිසා පොසොන් සමයේ සිසිල් බීම දන්සැල් නොපවත්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරිපාලන සංගමය ඉල්ලීමක් කරයි.
එවැනි දන්සැල් දිය යුතුම නම් උනු කර නිවාගත් ජලය පාවිච්චි කරන්නැයි සංගමයේ උප ලේකම් සී.එස් මුතුකුඩ මහතා උපදෙස් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණු කරලා පෙරලා නිවාගෙන සිසිල් බීම හදල පොවන්නත් වෙයිද දන්නේ නෑ. (ස)
උණු කරලා පෙරලා නිවාගෙන සිසිල් බීම හදලා පොවන්ඩත් වෙයිද දන්නේ නැහැ නේද? (නදී)
සිසිල් බීම විතරක් නෙවෙයි අනෙකුත් ආහාර පානත් මේ වගේ කාලයකදී සුදුසු නැහැ කියලා මගේ පුද්ගලික අදහසයි. චේතනාව කෙතරම් හොඳ වුනත් පාචනය ආදී ලෙඩ ව්‍යාප්ත වුනොත් නැති පව් වලට සම්මාදම් වෙන්න සිදු වේවි. (නදී)