බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන උතුරේ 17 දෙනෙකු මොරටුවේ හෝටලයකදී සැකපිට අත් අඩංගුවට ගත් බව බව පොලීසිය කියයි.
බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන උතුරේ 17 දෙනෙකු මොරටුවේ හෝටලයකදී සැකපිට අත් අඩංගුවට ගත් බව බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කියන්න බැහැ ඕස්ට්‍රේලියානු අගමැති තුමා බෝට්ටුවකුත් එක්ක අපිට දීපු කොන්ත්‍රාත් එක නම් හරියටම කරනවා නේද ? කව්රුවත් යන්න ලැහැස්ති වෙනවා නෙමෙයි ඔන්න.(නදී)
ගහකට හොඳ ගහක් මොරටුවේදී හමුවෙලා නේද? (ස)
මේ මිනිස්සුට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් ඕස්ට්‍රේලියාවේ තිබෙන සහන ආණ්ඩුවේ දීමනා ආදී ඔක්කොම මේ දවස් වල කප්පාදු වෙනවා. රැකියා ප්‍රශ්නයත් උග්‍රයි. දැන් මෙහෙ පැත්ත පලාතක බෝට්ටු වැද්ද ගන්නේ නැහැ. (නදී)
ඇයි මෙහෙම ජීවිතේ පරදුවට තියලා යන්නේ? (නදී)
ගිය අයව නයාරු වලට දාල ආපහු එවනවා. ඉන්න අය ගිනි තියාගෙන මැරෙනවා. මෙහෙ ඉන්න අය තවත් දගලනවා යන්න. අඩු ගානේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ගොඩ බැහැලා ප්‍රථමයෙන් කරපු බෝතල් පත්තර රස්සාව වත් කරන්නේ නැතුව. (නදී)
දැන් බෝට්ටු වලින් එන කවුරුවත් ඕස්ට්‍රේලියාවෙන් භාර ගන්නේ නැහැ. සරණාගතයන්ට තියා අනෙකුත් නීත්‍යානුකුල සංක්‍රමනිකයන්ටවත් පුරවැසියන්ටවත් මේ දිනවල රැකියා ප්‍රශ්න, ආණ්ඩුවේ දීමනා කප්පාදු ආදී තත්වයක් තියනවා. (නදී)