වැල්ලම්පිටිය මීතොටමුල්ලේ මාස තුනක දරුවකුගේ ජනනේන්ද්‍රය අවිදිමත් ලෙස සුන්නත් කිරීමෙන් දරුවාගේ මරණය සිදු කළැයි මාලිගාවත්තේ වෛද්‍යවරයකු  බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔගස්ටා අතපත්තු මහේස්ත්‍රාත්වරිය මරණ පරීක්ෂණය කළාය.