මාවනැල්ල ප්‍රා‘ සභාපතිගේ වැඩ තහනම් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පී.පී.වික්‍රමසිංහ (එජනිස) මහතාගේ සේවය අත්හිටවූ බව පළාත් ප්‍රධාන ලේකම් හේරත් බී. කුලරත්න මහතා 04 June 2014
බ්‍රිතාන්‍ය කත ආගිය අතක් නෑ බ්‍රිතාන්‍යයේ කොල්චෙස්ටර් හයිවුඩ්ස්හි ලොරේන් ස්මිත් (26) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ගල්කිස්සේ හෝටලයක නතරවී සිටිය දී ආගිය 04 June 2014
වාස් දිගටම රිමාන්ඩ් ද නැද්ද බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් ෂ්‍යාම් ඝාතනය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස 04 June 2014
අටුලුගම මුස්ලිම් පල්ලියෙන් අවතැන් වූවන්ට කෑම බණ්ඩරගම කිම්මන්කුඩාවේ හා පනාපේ ගංවතුරින් අවතැන් වූ 500කට පමණ බණ්ඩාරගම අටුලුගම මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ පල්ලියේ කෑම උයා ආහාර පාර 04 June 2014
කැඩුණු තාප්පේ දොස්තර රිමාන්ඩ් කරයි කොළඹ රිජ්වේ රෝහලේ දොස්තර නාලක සුදර්ශන කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමපාල ඒකකනායක මහතා විසින් 5 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. & 04 June 2014
කැලණි ගඟ පාරත් අල්ලයි මහා වැසි හා ගංවතුර සමග හංවැල්ල - කොළඹ පාරේ ඇඹුල්ගම හන්දිය ආසන්නයේ මහාපාරේ අඩියක් පමණ කැලණි ගඟට කැඩි ගොස් තිබේ. මෙම ස්ථානයේ 04 June 2014
කොබවක කන්ද පාරක් වහයි හොරණ බුලත්සිංහ මාර්ගයට ගෝවින්නේ දී කෙබවක කනද කඩාවැටීමෙන් ගමනා ගමනය ඇන සිටියේය. 04 June 2014
තිස්ස මුදලාලි තහනම් ගහේ: පුංචි ගෙඩියකුත් කුරෝලු කරලා අනියම් බිරියගේ 14 හැවිරිදි දියණිය හෝටලයකට රැගෙන ගොස් කෙළෙසී යැයි ව්‍යාපාරිකයකු ද ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන හෝටල හිමියකු ද අ 04 June 2014
ගුවන් විරුවෝ මලින් සැමරෙති තිස් වසරක කුරිරු යුද්ධයේදී දේ්ශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදාවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරිමේ උත්සවයක් ගුවන් හමුදාධි 04 June 2014
අැමති බන්දුලගේ පුතාට අත්හිටවූ හිර දඬුවම් ගන්දර තලල්ලේ දී පසුගිය පෙබරවාරි 20දා රිය අනතුරකින් සාවද්‍ය නොවන මිනිස් ඝාතනයක් කිරීමට වැරදිකරු වූ චතුර පහන් ගුණවර්ධනට මාතර අතිර 04 June 2014
තංගල්ල බස්පොළේ දී තරුණයා වෙඩි තබා මරලා තංගල්ල හේනකඩුවේ තරුණයකු මින් මදවේලාවකට පෙර තංගල්ල බස් නැවතුමේ දී වෙඩි තබා මරා දමා ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 04 June 2014
බල්ලා අනතුරින් බේරෙයි ගලේවෙළ මාතලේ මාර්ගයේ කළුගල් ප්‍රවාහනය කළ ටිපරයක් පල්ලන්දෙණියේ දී නිවෙසක් අසලට පෙරළී කිසිවෙකුටත් තුවාල සිදු නොවූ නමුත් ගෙදර 04 June 2014
17 කට ඕස්ට්‍රේලියා පාර වරදී බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන උතුරේ 17 දෙනෙකු මොරටුවේ හෝටලයකදී සැකපිට අත් අඩංගුවට ගත් බව බව පොලීසිය කියයි. 04 June 2014
පෙර පාසැල් පාලිකාව මරා දාලා බිබිල පිටකුඹුර මැදහින්නේ පෙර පාසැල් පාලිකාවක(42) මරා දමා ඇතැයි පොලීසිය කියයි. 04 June 2014
පොසොන් දන්සැලට සිසිල් බීම එපා ගං වතුර ගැලීමෙන් පසු බෝවන රෝග පැතිරී යා හැකි නිසා පොසොන් සමයේ සිසිල් බීම දන්සැල් නොපවත්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරිපාලන 04 June 2014
සිවුපාවෝ දෙපාවා අල්ලති පානදුර වලාන දුෂණ මර්දන අංශය පොලිස් සුනඛයින් තුන් දෙනෙකුගේ සහයෙන් රාජගිරියේ වැටලිම් කර මත් කුඩු විකිණී යැයි කියන කතකද, ගංජා හා අරක් 04 June 2014
පාසල් ගිය අලියා යළි කැලයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට පැමිණ බෙලිඅත්තේ පාසලක් පිටුපස කුඩා වන ලැහැබක රැඳී සිටි වල් අලියා අඟහරුවාදා රාත්‍රී නිර්වින්දනය කැ 04 June 2014
‘පොලිස් ලොක්කකුගේ ෆිනෑන්ස් කසිප්පු මුදලාලිගෙන්‘ ‘මම මාවනැල්ලට එන විට පොලිසියේ ලොක්කා වාහන දෙකක් අරගෙන තිබුණා. එම වාහන දෙකට ෆිනෑන්ස් ගෙව්වේ කසිප්පු මුදලාලීලා. එදා පොලිස්පතිට කිව 03 June 2014
කාලගුණේ අනතුරු අඟවයි අද (03) පස්වරු 5.30 සිට ඉදිරි පැය 12 දක්වා තද සුළං සහ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අ 03 June 2014
වැරදි සුන්නතින් වෙදා පොලිසියට වැල්ලම්පිටිය මීතොටමුල්ලේ මාස තුනක දරුවකුගේ ජනනේන්ද්‍රය අවිදිමත් ලෙස සුන්නත් කිරීමෙන් දරුවාගේ මරණය සිදු කළැයි මාලිගාවත්තේ වෛද් 03 June 2014
සම සුව සිසුහු දිනති සම සෞඛ්‍ය උපාධි අපේක්ෂයන්ට අවශ්‍ය නම් වසර හතරක කාල සිමාවකින් සිය උපාධි පාඨමාලාව සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සලසා දීමට රජයේ වෛද් 03 June 2014
එස් ඩී බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා චීනයේ හිතවතකු වූ එස් ඩී බණ්ඩාරනායක (98) මහතා අභවප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 03 June 2014
උපාධි අපේක්ෂිකාවගේ මවගෙනුත් යළි ප්‍රශ්න කරයි සිය සහෝදරයාගේ විවාහ මංගල්‍යය දා රාත්‍රී ඝාතනය කැරුණු මාතලේ වරාපිටියේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ මව, සහෝ 03 June 2014
ක්‍රෙඩිට් කාඩ් සල්ලි හොරු හතර දෙනෙක් සැකපිට ප්‍රංශය, කැනඩාව ආදී රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ශ්‍රී ලංකාවේ දී හොරට හදා බැංකු ටෙලර් යන්ත්‍රවලින් හොරට මුද 03 June 2014
දෙවරක් බැරි වූ ජල පනත වයඹ සභාව සම්මත කරයි සිව් වැනි හා පස් වැනි පළාත් සභාවල දී සම්මත කර ගත නොහැකි වූ වයඹ පළාත් වාරිමාර්ග ප්රඥප්තිය අද වයඹ පළාත් සභාවේ දී වැඩි ඡන්ද 29කින් සම්ම 03 June 2014
ආසියා රටවල් නවයක් පැරිසියේ වෙසක් සමරයි ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී විශේෂ දහම් වැඩ සටහන් ඇතුළත් වෙසක් උත්සවයක් හා වියට්නාමය, මොං 03 June 2014
ගංවතුරෙනුත් පල්ලමක් බණ්ඩාරගම උයන්වත්ත වැව පිටාර ගැලීමත් සමඟ දහසක් පමණ දෙනා ලේසියෙන් මාළු අල්ලා ගැනීමට එහි පොරකති. කැටලා නම් මාළුවා දිය පහරට ගසාගෙන 03 June 2014
සරසවි ඇදුරෝ වැස්සෙත් වීදි බසිති පර්යේෂණ දීමා වැඩි කරන ලෙසත්, සිසු මර්දනය නතර කරන ලෙසත් ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද කොළඹ තුම්මුල්ල මං 03 June 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026