ෆේස්බුක් කැමැත්තට කොමසාරිස්ගේ අකමැත්ත වන්නි දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළ සිවපාලන් ගජේන්ද්‍රකුමාර්ට ඡන්දය සලකුණු කළ යාපන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 28 March 2016
ෂාරුක්ගේ දරුවන් ඩුබායි මුහුදු වෙරළේදී මාට්ටු බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන්ගේ දරුවන් වූ සුහානා හා අභිරාම් දෙදෙනා ඩුබායි මුහුදු වෙරළේදී දිය නෑමට ගොස් සිටින ඡායාරූප 28 March 2016
‘ගල් අඟුරු බලාගාරයක් එපා‘ : සම්බන්දන් ඉන්දියාවට කියයි ඉන්දියා රජයේ ආධාරයෙන් ඉදිකිරීමට යන සාම්පූර් විදුලි බලාගාරය මගින් පරිසරයට හානි සිදුවන බවත් එම ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනයා මේ සම 28 March 2016
රජරටට මැදරට මහවැසි තුන් මාසයකට පසු පොළොන්නරුව වැලිකන්ද අරගන්විල පෙදෙස් වලට අද මහ වැසි ලැබුණේය. විදුලි කොටමින් දෙපැයකට වැඩි කාලයක් වැසි ලැබිණි. අ 28 March 2016
ලක්ෂ 26 ක් වංචා කළැයි කතක රිමාන්ඩ් කැනඩා රජයේ රැකියා දෙන බව කියමින් රුපියල් ලක්ෂ 26 ක් වංචා කළ බව කියන පී.කේ.ඩී.සංජිවනී ධර්මදාස අප්‍රේල් 07 වැනි දා දක්වා රිමාන්ඩ් කි 28 March 2016
‘හූ කිව්වට පක්ෂය වැටෙන්නේ නෑ‘ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ට හෝ සන්ධානයේ මහලේකම්ට සංවිධානාත්මකව හූ කිව්වා කියලා සමහරු හිතන් ඇති පක්ෂය මානසිකව වට්ටන්න. ඒ 28 March 2016
පොලිස් පොතෙන් කඩවත ඉහළ කරගහමුල ළිඳක් ඉසිද්දී අත් බෝම්බ දෙකක් ළිං පතුලේ තිබී සොයාගත් බව එම ළිඳේ අයිතිකරුවන පොලිස් නිලධරයා පොලිසියට පැමිණිලි කළේය 28 March 2016
‘පසුගිය රජයේ වැඩ තනියම කළේ නෑ : සිරිසේනත් කැබිනට් එකේ හිටියා‘ එදා ආණ්ඩුව කරපු වැඩගැන මේ ආණ්ඩුව විපක්ෂයට බනින නමුත් ඒවා සියල්ලක්ම කළේ මහින්ද රාජපක්ෂ තනියම නොව වත්මන් ජනපති සිරිසේන ඇතුළු මු 28 March 2016
2016 වසරේ ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ් හි සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායකට පසුගිය 26 වැනිදා රාත්‍රී 7.00 සිට වෝටර්ස් එජ් හීදී 10 වැනි වතාවටත් විශාල ජනතාවක් ඉදිරියේ පැවැත්වුණු ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ් 28 March 2016
කහ ඉරෙන් පනින්න ගිය හිමිනමට දිවි අහිමිවෙයි පන්නිපිටිය හන්දියේදී කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටි හිමිනමක් (40) වාහනයක හැපී හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ජීවිතය බේරාගත නොහැකිවූ බව ප 28 March 2016
ලිංගික අල්ලස් ඉල්ලුවැයි සංවර්ධන නිලධාරියා රිමාන්ඩ් සමෘද්ධි ආධාර මුදල් හා ඒ සම්බන්ධ වාර්තා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලු බව කියන කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවිනැගුම සංවර්ධන න 28 March 2016
බෝට්ටු හිමියාට වෙඩි අම්බලන්ගොඩ ධීවර වරායේ දී බෝට්ටු හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. බෝට් 28 March 2016
මැදපෙරදිග අපායෙන් බේරෙති: 68 ක් ඇඳිවතින් ගෙදර එති විවිධ වද හිංසා වලට ලක් වු කාන්තාවෝ 68 දෙනෙක් කුවේට් සිට ශ්‍රී ලංකාවට අද (28) උදෑසන පැමිණියාහ. ඔවුහු මාතර, ගාල්ල, කුරුණෑගල, අනුර 28 March 2016
එස්අයිගේ ජනනේන්ද්‍රීය සපා කාලා කොස්ගොඩ දුවේ මෝදර දී උප පොලිස් පරික්ෂකවරයකුගේ ජනනේන්ද්‍රීය සපා කෑ බව කියන පුද්ගලයකු සහ තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ක 28 March 2016
නාගොඩ ඝාතනයක් නාගොඩ ගෝනලගොඩ රත්නේ නම් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පසුගිය මැයි මාසයේ රසායනික අවියක් ළඟ තබා ගත් බව කිය 28 March 2016
රොමේෂ්ගේ අලුත්ම ගීතය 'නෙතු හමුවිලා' රොමේෂ් සුගතපාල යනු තරුණ පරපුරේ අතර අතිශය ජනප්‍රිය සංගීතඥයෙක් මෙන්ම යොවුන් ගායකයෙක්ද වේ. තම කලා කටයුතු වලින් අලුත් දෙයක් සිය රස 28 March 2016
Kapoor & Sons බොහෝ සිනමාලෝලීන් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි බොලිවුඩ් චිත්‍රපටයක් වූ "කපූර් ඇන්ඩ් සන්ස්" පසුගියදා (මාර්තු 18දා) සිට බොලි 28 March 2016
උපාලි ගම්ලත්ගේ 'ගුරුගීතය' ශ්‍රේෂ්ඨ සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතව්ගේ පළමු ගුරුවරයා නවකතාව ඇසුරින් "ගුරුගීතය" නමින් ලාංකේය සිනමාවට නව සිනමා කෘති 28 March 2016
Miss Global Queen කිරුළ පැළඳූ අමාලි "Miss Global Queen Sri Lanka 2015’ ලෙස කිරැළු පැළඳූ ඇය නමින් අමාලි ඉන්දීවරී. වෘත්තීමය නර්තන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනෙක් හඳුනන ඇය "Amalie With Star Dancers&qu 28 March 2016
තාත්තගෙ සැඟවුණු ගීත මම Perform කරනවා මේ දවස්වල අලුතෙන් කරපු නිර්මාණ මොනවද? ම්... ම්... ඔව්, මම ගොඩක් උත්සාහ කරනවා. මගේ අලුත් සින්දුවක විෂුවල් එකක් මාධ්‍ය හරහා ප 28 March 2016
සුදු නංගිගෙන් උපහාර පිරිනැමීමක් අපි අපේ ජීවිත කාලෙදී විවිධ ප්රණාම උත්සව දැකලා තියෙනවා. විවිධ ප්රණාම උත්සව ගැන අහලා තියෙනවා. ඒත් තමන්ගෙ විවාහ උත්සවය වෙනු 28 March 2016
මාලදිවයිනේ සිට මත්කුඩු ඇද්ද හතක් අල්ලයි මාලදිවයිනේ සිට මෙරටට මත් කුඩු කිලෝ තුනක් රැගෙන ආ බව කියන මාලදිවයින් ජාතිකයන් සිව් දෙනකු හා ඒවා ලබාගැනීමට කටුනායක පැමිණීමේ පර් 27 March 2016
"වංහුං" එළිදකී ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ලෙස ජනාදරයටපත් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නව ගීතයක් වන "වංහුං" එළිදැක්විය. වසර 10කට පසුව කණ්ඩාය 27 March 2016
‘ගෝඨා චමල් දෙන්නටම මහින්ද කැමැති වුණේ නෑ‘ ගෝඨාභය රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ පසුගිය මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට ඉදිරිපත් කරන්නට යෝජනාවක් ආ බවත් මේ දෙකටම හි 27 March 2016
නාන්න පැන්න පිම්ම රෝහලින් නවතී මතුගම මෝල්කාවේ පරගොඩ පාලම අසලින් ගඟක නාන්නට ගිය 16 හැවිරිදි තරුණයකුගේ බඩේ ඇනුණු කෝටුවක් ඉවත් කිරීමේ සැත්කමක් හොරණ රෝහලේ දැන් සි 27 March 2016
අදත් පළාත් කිහිපයක් අඳුරේ අදත් (27) දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. දකුණ, මධ්‍යම, ඌව, නැගෙනහිර ඇතුළු ප්‍රදේශ රැසකම පැ 27 March 2016
මොරටු වසන්ත ඉන්ටපෝල් පොලිසියෙන් අල්ලයි මොරටු සරසවියේ උපාධිධරයකු බව කියන මෙන්ඩිස් ලියනගේ වසන්ත නොහොත් මොරටු වසන්ත (46) ඉන්ටපෝල් ජාත්‍යන්තර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ශ් 27 March 2016
කඳුකරයේ ජලාශ සිඳෙයි මහවැලි අධිකාරියේ දත්ත අනුව විදුලිබලාගාර ආශ්රිත ජලාශයන්හි ජල ධාරිතාව සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති බව ශ්‍රි ලංකා මහවැලි අධිකාර 27 March 2016
කාර් 11ක් හොරට විකුණා ලංකාවට පනිති 43 හැවිරිදි කසකස්ථාන හාම්පුතා හා ඔහුගේ කොටස්කරු රටින් බැහැරව සිටියදී ශ්‍රී ලාංකික සේවකයන් තිදෙනකු පරණ කාර් 11ක් හොර ලියවිලි මත විකු 27 March 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026