ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට බාර දීමට නියමිත බව එම කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා පැවසීය.
භාෂා තුනෙන්ම මුද්‍රණය කර ඇති මෙම කමිටු වාර්තාව පිටු 300කින් සමන්විතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු චන්දෙ දුන්නේ දින 100 යෝජනාවලට බව මතක තියාගත්තොත් ඉතාම හොඳයි . (ර)