ජුලි 29 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති රෝහිත් ධාවන්ගේ 'ඩිෂුම්' චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය පසුගියදා එළිදක්වනු ලැබීය. කෙසේ වෙතත්, සිනමා විචාරකයින් පවසන්නේ 'ඩිෂුම්' චිත්‍රපටය තෝමා කරගත් ප්‍රචාරක පෝස්ටරය 2010 වසරේ ටොඩ් පිල්ප්ස් විසින් නිර්මාණය කළ 'Due Date' හොලිවුඩ් චිත්‍රපටය සඳහා නිර්මාණය කළ ප්‍රචාරක පෝස්ටරයට විශාල සමානකමක් මෙහි දකින්නට ඇති බවය.
තිරගත වීමට නියමිත 'ඩිෂුම්' චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රිහිම්, වරූන් ධාවන් හා ජැක්ලින් ෆර්නැන්ඩේස් රංගනයෙන් දායක වන අතර, 'Due Date' හොලිවුඩ් චිත්‍රපටය රොබට් ඩිවෝනි, සැච් ග්ලිෆින්ක්ස් හා ජෙමී ෆොක්ස් රංගනයෙන් දායක වී තිබුණි. කෙසේ වෙතත්, 'ඩිෂුම්' බොලිවුඩ් චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති චිත්‍රපටයක් වන අතර, 'Due Date' හොලිවුඩ් චිත්‍රපටය මුළුමණින්ම පාහේ හාස්‍යමය චිත්‍රපටයක් බව සඳහන් වන්නේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
'ඩීෂුම්' පෝස්ටර් එක කොපි කරලා