මේ වීඩියෝවෙ තියෙන්නෙ පොඩි උන් සෙට්එක වැඩක්. මේ දිහා හිනා නොවී බලන්නට උත්සාහ කරන්න. ඒ ඇරෙන්න වෙන මොකුත් නොකියා ඉන්න එක හොඳයි. ඩෝන්ට් මිස්වල හොඳම වීඩියෝවක්. ඔබේ දරුවන්වත් මේ වගේ දෙයක් කරන්නට කලින් වළක්වා ගන්න එක නම් හොඳයි කියලා වීඩියෝ කර කර ඉන්න දෙමවුපියන්ට සාරවිටෙන් පණිවුඩයකුත් දෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd