The research රූපවාහිනී කතා මාලාව පිළිබඳ මුහුරත් උලෙළ පසුගියදා ගාලු පාර, කොළඹ පිහිනුම් සමාජයේදී (Colombo Swimming club හිදී) පැවැත්විණ. ඩ්‍රීම් ඉෆෙක්ට් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂණය ප්‍රසාද් රණසිංහගෙනි. මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන නුවන් චන්ද්‍රසිරි, සුලේඛා ජයවර්ධන, නන්ද වික්‍රමගේ, ක්ලීටස් මෙන්ඩිස්, කමල් දේශප්‍රිය යන නළු නිළියෝද මෙම අවස්ථාවට සහභාගී වූහ. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී අවස්ථා කිහිපයකි.
සටහන - ඉඳුනිල් සින්දු /සේයාරූ ඒශාන් ප්‍රනාන්දු






















COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.