හත් වරකින් පසු ශෂිකාට ජනතා කැමත්ත පසුගියදා පැවැති "ස්ලීම් නීල්සන් පීපල්ස් එවෝර්ඩ්ස්" සම්මාන උලෙළේ වසරේ ජනප්‍රියම ගායිකාව ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබීමට 31 March 2016
‘ත්රස්තවාදයට/ ජාතිවාදයට යළි ඉඩක් නෑ‘ - අගමැති යළිත් ත්‍රස්තවාදය හෝ ජාතිවාදය ඇතිවීමට ඉඩ නොදෙන බවත් චාවකච්චේරියේ බෝම්බ මරාගෙන මැරෙන ඇඳුම් ආදිය වැල්ලවත්ත ප්‍රදේශයට ගෙන ඒ 31 March 2016
සිංහයෝ තෝර තෝර ඉන්නේ නැහැ , උදාහරණ තව ඕනෙද ? මේ වීඩියෝව කියන්නෙ ස්වභාවධර්මයේ කතාවක්. සාමාන්‍යයෙන් කතාවට ආරංචි වෙන්නේ සිංහයා කුසීතකමට ඉන්නකොට සිංහ ධේනුව දඩයම් කරනවා කියලයි. 31 March 2016
මරාගෙන මැරෙන බෝම්බෙ ගැන ජී.ඇල්ගෙන් ප්‍රකාශයක් ගනී යාපනය චාවකච්චේරියෙන් හමු වූ ආයුධ කොළඹට ගෙන ඒමට තිබූ ඒවා බවට තොරුතරු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් පෙරදින මාධ්‍ය සාක 31 March 2016
කඩේ ගිනි තියා ලංකාවට පනින්න බැරි වෙයි කැනඩාවේ අවන්හලකට ගිනි තැබී යැයි සැකපිට ශ්‍රි ලාංකිකයකු ටොරොන්ටෝ නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි සි.ටී.වී.වෙබ් අඩවිය කියයි. ජෙයක 31 March 2016
'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' තේමා ගීතය වෙනස්ම විදිහකින් "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" යනු ලෝක මෙන්ම ලාංකේය ප්‍රේක්ෂකයා ඉමහත් ආකර්ෂණයකින් වැලඳගත් නිර්මාණයක්. මෙම ටෙලි චිත්‍රපටයට සමගාමීව නොය 31 March 2016
කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම් අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක 31 March 2016
ඌව මහ ඇමැතිට එරෙහිව ජවිපෙ අල්ලස් කොමිසමට ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක පළාත් සභාවට මූල්‍යමය පාඩුවක් සිදුවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි කියමින් ඌව සභා මන්ත්‍රී සමන්ත 31 March 2016
පුංචි ජන්දය ඉල්ලා රටපුරා අත්සන් දසලක්ෂයක පෙත්සමක් ‘ගමේ බලය ගමට දෙන්න ගමෙන් ගමට පක්ෂ පාට නැති ජන අරගලය’ යනුවෙන් පළාත් පාලන ජන්දය වහා පවත්වන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි 31 March 2016
සිසිලියා කොතලාවලට ඇප ගෝල්ඩන් කී ආයතනය හරහා මූල්‍ය වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි සිසිලියා කොතලාවලට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ම 31 March 2016
යොවුන් පුරය සීගිරියේදී ඇරැඹෙයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලං 31 March 2016
පොලිස් පොතෙන් සිදුව අමන්දළුවේ දී අත්බෝම්බයක් ළඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කොළඹ ජාතික රෝහලේ හෘදරෝගී අංශයේ ස 31 March 2016
අයියටයි මල්ලිටයි ගස් බැඳ පහර දීලා ? තෙඹුවන නාහල්ල ශ්‍රි රේවත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සොහොයුරන් දෙදෙනෙකුට පෙරදින පාසල නිම වී නිවස කරා යමින් සිටියදී ත්‍රි 31 March 2016
සිල් බිඳගත් නදීෂා, සිල් අරගෙන "මම සිල් බිඳ ගත්තේ" ගීතයත් සමග පුද්ගලිකව ගොඩ නැංවුණු මතත් සමග, නදීෂා හේමමාලි වෙනස් සංකල්පයක් ඇති මියුසික් වීඩියෝවක් සඳහා 31 March 2016
හිටපු ප්‍රා මන්ත්‍රී පැය බාගයක් ඔළුවෙන් හිටගනී විසිරුවාහැර ඇති පළාත් පාලන අයතන සඳහා නැවත පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බලකරමින් අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙලප්& 31 March 2016
සරසවි අනධ්‍යයන සේවකයෝ සංකේත වර්ජනයක දිවයින පුරා විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් අද (31) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව විශ්ව විද්‍යාලයීය වෘත්තීය ඒකාබද් 31 March 2016
රවිරාජ් ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් සිව්දෙනා අප්‍රේල් 06 වැනිදා තෙක් රිමාන් 31 March 2016
රේගුවේ තව දෙන්නකුට ඇප පසුගිය ඔත්තෝබරයේදී වාහන අමතර කොටස් ගෙන්වන සමාගමකින් ලක්ෂ 125ක අල්ලසක් ගත් බව කියන සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙ 31 March 2016
වතුරේ ගිලෙන්න ගිය අම්මව බේරාගත් පස් හැවිරිදි දියණිය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ නිවසක පීනමින් විනෝද වෙමින් සිටි අවුරුදු 37ක මවට එකවරම හෘදයාබාදයක් ඇතිවී සිහි සුන්ව වතුරේ ගිලිලා ති 31 March 2016
අලුත් වෙනස ග්රහලෝකත් එක්ක සම්බන්ධකම් තියන බලවත් කෙනකුට පසුගියදා උඩරට පළාතෙ ලොකු පට්ටමක් හම්බ වුණා. කවුරැවත් නොසිතූ ආකාරයට පදවි ලාභයක 31 March 2016
අලුත් ගීතය නටන්න පුළුවන් එකක් ගීතයේ වෙනස්ම ශෛලයක් හොවා දක්වමින්, වේග රිද්මයක් එම ගීතවලට එක් කරමින් රසිකයන් පිනවූ ඇය බොහෝ දෙනා ආදරය කරන චරිතයකි. ඇය නමින් සුරේන 31 March 2016
"හිමාලෙට වඩා උසයි" ගීතයට සම්මානයක් "හිමාලෙට වඩා උසයි" කියන ගීත බොහෝ රසික හිත්වල නිදන්ගත වූ ගීතයක් ලෙස හැඳින්වීමට පුළුවන් අතර, මේ ගීතය වසරේ ජනප්‍රියම ගීතය බවටද පත් 31 March 2016
මේක මට ලැබුණු පළමු සම්මානය "උතුම් පැතුම්" ටෙලිනාට්‍යය තුළින් බොහෝ රසික සිත් සතන් උන්මාදයට පත්කළ "උත්පලා" චරිතයට පණපොවන ඉෂාරා සඳමිණිට පසුගියදා "ව 31 March 2016
මම නොදැන කොහොමද ඒක කළේ? පහුගිය කාලෙ තරමක් නිහඬව උන්න රටේ හිටපු බලවත් කාන්තා චරිතයක් ආයෙමත් සීන් එකට ඇවිල්ලා වැඩ පටන් අරන්ලු... මේ දවස්වල එයා උනන්දු වෙන්නෙ ව 31 March 2016
A/L නිසා ශනුද්‍රි කලාවේ නැතිලු ගායිකාවක් සහ රංගන ශිල්පියක් ලෙස ජන ප්‍රසාදයට පත් ශනුද්‍රි ප්‍රියසාද්, මේ දිනවල කලා කටයුතුවලින් තාවකාලිව ඈත්ව සිටින්නීය. ඒ ඉද 31 March 2016
මන්නාරමෙනුත් අවි තොගයක් ගොඩ ගනී මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සගවා තිබු ආර්පීජී වර්ගයේ අවියක් හා පුපුරන ද්‍රව්‍ය කිහිපයක් අද (30) පස්වරුවේ වළදමා තිබියදී සොයා 30 March 2016
බිළිඳු මරණය බෙහෙතක් වැරදීමෙන් යැයි සැකයක් බෙහෙත් තුන්ඩුවකට ෆාමසියකින් දුන් බෙහෙතක් ගැනීමෙන් පසුව ගැබිනි මවකගේ කුඩා බිළිදෙකු මවු කුස තුලම මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පශ් 30 March 2016
"ඊළඟ පොලිස්පති කවුද කියල මං දන්නවා, ඒත් කියන්නේ නෑ" මීළඟ පොලිස්පති කවුදැයි තමන් දන්නා බවත් නමුත් එය නොකියන බව මහාචාර්ය කමල් වලේබඩ මහතා අද (30) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී ප 30 March 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026