මේ දිනවල ජැක්ලින් ඉන්නේ “හවුස්ෆුල්3" චිත්‍රපටයේ රූගත කිරීම් වල. හැබැයි ඇය සමග රංගනයෙන් දායක වන ලීසා හේඩ්න් ඉන්නේ තරමක් සුදුසු නොවන ආහාර රටාවකලු. මේ හින්දා ලීසා හේඩ්න් වෙනුවෙන් ජැක්ලින් රූගතකිරීම් අතරතුර අලුත් ආහාර රටාවකුත් පිළියෙළ කර තියෙන බවයි කියැවෙන්නේ. ඒ අනුව ඒ ආහාර ලැයිස්තුව සකස් කර තියෙන්නේ සීනි රහිත ආහාරවලින්ලු. ජැක්ලින් මේ හින්දා තමන්ගේ සුපුරුදු ආහාර රටාව අමතක කරලත් නැහැ. ඒ අතර තමන්ගේ සුපුරුදු ශාරීරික ව්‍යායාම ටිකත් කරගෙන යනවලු.
අශාන් පෙරේරා


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.