මේ දිනවල ෆේස්බුක් තුළ ජනප්‍රිය වාක්‍යයක්නේ 'අදාළ නැහැනේ' කියන එක. ඉතිං පියුමි හංසමාලිටත් අදාළ නැහැලු. නිරූපණ ක්ෂේත්‍රයේ තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක කුකුළද, කිකිළිද, බිත්තරේද ආව විදිහ ගැන කියන වීඩියෝව ඔබම බලලා තීරණය කරන්න. ඒදේ ඔබටත් අදාළ නැතිවෙන්න පුළුවන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd