අරණායක රාමසර කන්ද නාය ගොස් දින දහසයකට පසු දිය පාරක් ළඟ තිබි මළ සිරුරක් සොයා ගත් බව පල්ලෙබාගේ ග්‍රාම නිලධාරි හතුරුසිංහ මහතා කියයි.
මරණයට පත් පුද්ගලයා මරණය වු තැන සිට කිලෝමීටරයක් දක්වා ප්‍රමාණයක් ගසා ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
රාමසර කන්ද නායයාමෙන් දෙසීයකට ආසන්න පිරිසක් පණ පිටින් වැළලෙන්නට ඇතැයි ද කියති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd