ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිගල වසර 30 ක කුරිරු යුද්ධය නිසා "තොප්පිගල" මෙරට ජනතාවට සදා මතකයේ රැඳෙන නමක් බවට පත්වුණා. ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිග 01 April 2016
World Miss University සඳහා ලංකාව නියෝජනය කළේ මම නිරූපණ ක්ෂේත්රයේ නවකයෙකු වුවත් ඇය මේ වන විට තම රටට ආඩම්බරයක් ගෙන දී තිබේ. 2016 World Miss University තරගයෙන් 06 වැනි ස්ථානයට පත් ඇය ප්‍රමෝදි කෞශ 01 April 2016
තක්ෂිලා සෙව්වන්දි චිත්‍රපට නිෂ්පාදනයට මෝස්තර නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්රයට එක් වූ තක්ෂිලා සෙව්වන්දි මේ වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනියක ලෙසිනි. වෙළෙඳ 01 April 2016
පෙරටුගාමියෝ ආගමන විගමන නීති කඩති : ගුටිත් කති පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සාමාජිකයෝ පුංචි බොරැල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරි 01 April 2016
අස්ගිරි මහ නායක පදවිය බලාපොරොත්තුවෙන් දෙනමක් ගලගම ශ්‍රි අත්ථදස්සි හිටපු අස්ගිරි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු මහනායක පදවිය සදහා ඉදිරිපත් විමට අනුනායක ස්වාමීන්ද්&zw 31 March 2016
බන්දුලටයි ගම්මන්පිලටයි ජිනීවා නුවරදී අකරතැබ්බයක් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ගමන් මලු ඊයේ (31) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුව 31 March 2016
සිරි මහ බෝරදුන්ට කෝටියක රන් පළඳනාවක් කොළඹ කුරුඳුවත්තේ සම්බෝධි මහා විහාරය සංවිධානය කරන මහ බෝ සෑ අටමස්ථාන වන්දනාව අනුරාධපුර අටමස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිකුරාදා 31 March 2016
සවුත්ලන්ඩ්ස් හිටපු ලොක්කීගෙන් තව ලෙඩක් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට තෝරා පත් කර ගත් බව විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්නගේ ලිඛිත දැනුම්දීම මත පාසලට ප 31 March 2016
ඒකාබද්ධ විපක්ෂය ජිනීවා යයි මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් හා රජයේ වෙනත් ආයතනවලින් සිදුවෙතියි කියන අසාධාරණ ක්‍රියා ගැන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් ප 31 March 2016
තොරතුරු පනතට එරෙහිව තිදෙනෙක් උසාවි යති තොරතුරු දැන ගැනීමේ පනතින් මූලික අයිතිවාසිකම් කඩවෙතියි ද එහෙයින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත ක 31 March 2016
රුපියලේ බාල්දුව ටිකක් අඩුවේ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල අද (31) මිල රුපියල් 146.78කි. බදාදා (30) විකුණුම් මිල රුපියල් 150.54ක් විය. ඒ අනුව 31 March 2016
මාළු පෙන්වන බව කියා ළමයෙක් පැහැරගෙන මාළු පෙන්වීමට කියා කෑරගල දනව්කන්දට ළමයකු රැගෙන ගොස් ඇතැයි කියන පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි. ගල් තලාවක් මත ළමයා අතහැර ගොස් ස 31 March 2016
බංගලි සල්ලි ලංකාවට අදින්න ජපනෙකුත් හවුල් බංගලාදේශයේ මහ බැංකුවේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී ඇමෙරිකා ඩොලර් කෝටි දෙකක් (රුපියල් කෝටි 293.44 ) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ සිද 31 March 2016
ලක්ෂ 400ක් වැලි යට ගහලා ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිඩට් ආයතනයට (ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය) අයත් ගිණුමකින් රුපියල් ලක්ෂ 400ක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අම 31 March 2016
‘ලංකාව හැමවිටම ස්වාධීනයි‘ ඉන්දියා රජය මෙරට ආරක්ෂක අංශයන්හි දියුණුවට මෙන්ම රටේ සංවර්ධනය සඳහා දෙන ආධාර පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්තූතිය හිමිවන බව ආර 31 March 2016
උතුරේ ධීවර සංවර්ධනයට ගිවිසුමක් උතුරේ ධීවර සංවර්ධනයට රුපියල් කෝටි 15ක් වටිනා බෝට්ටු ඇතුළු උපකරණ නොමිලේ ලබාදීමේ ගිවිසුමට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අද (31) අත්සන් කළේ 31 March 2016
මෙගාවොට් 55 ක් පෞද්ගලික අංශයෙන් : බිල වැඩි නොවේ පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 55 ක විදුලිය මිල දී ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කළ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත 31 March 2016
ඇපැල් උසාවිය පොලිසියට අවස්ථාව දෙයි උසස් තාක්ෂණ ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වරදකරුවන් කරමින් ශ්‍රී ලංකා මානව හිමි 31 March 2016
ව්‍යවස්ථා කමිටු ආයු දික් වන හැඩයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම අදින් (31) අවසන් වීමට නියමිත බවත් පවතින ඉල්ලීම් වලට අනූව කාලය දීර 31 March 2016
‘බරපතල ආයුධවලට පරණ බඩු කියන්නේ කොහොමද?‘ ජාතික බුද්ධි තොරතුරු සේවා බිඳ වැටී ඇති බැවින් සැඟවූ ආයුද රිසේ සේ තැන තැන ගෙන යන්නට එළියට ගනිමින් සිටින බව පෙනෙන බව ජාතික නිදහස් පෙර 31 March 2016
නාමල්ගේ සමාගම් දෙකක ගිණුම් පිරික්සයි නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. කන්සල්ටේෂන් සමාගම් වලට අයත් බැංකු ගිණුම්වල සාරාංශගත ව 31 March 2016
චාවකච්චේරි පරීක්ෂණ ටී.අයි.ඩියට චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය හමුවීම සම්බන්ධ පරීක්ෂණ වැඩබලන පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රස්ත විමර්ශන කොට් 31 March 2016
රාජගිරි ඝාතනයට තිස්ස කළු සාගරත් සැකපිට පසුගිය 3 වැනිදා රාජගිරියේදී බත් කමින් සිටියදී වෙඩි තබා මාතර හර්ෂණ යසස් ශ්‍රී (35) මරා දැමූ බව කියන තිස්සමහාරාමයේ කළු සාගර, බත්තරමුල්ල 31 March 2016
2016 කෑන්ස් සිනමා උලෙළේ ආරම්භය වුඩි ඇලන්ගේ 'Cafe Society' චිත්‍රපටයෙන් මෙම වසරේ කෑන්ස් සිනමා උලෙළ ඇමරිකානු සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක "වුඩි ඇලන්" ගේ 49 වැනි සිනමා නිර්මාණය වන "Cafe Society" චිත්රපටයෙන 31 March 2016
ඔස්කා සම්මානලාභී නිළි 'පැටී ඩියුක්' මිය යයි 1960 දී ලොව පුරා ප්‍රචලිත වූ "The Patty Duke Show" වැඩසටහන ඔස්සේ කවුරුත් දන්නා හඳුනන ඔස්කා සම්මානලාභී නිළි පැටී ඩියුක් පසුගිය අඟහරුවාදා දි 31 March 2016
රොක් විකෘති වෙලා ඩ්වේන් ජොන්සන් නොහොත් රොක්ගේ නවතම චිත්‍රපටයක් මෙම වර්ෂයේ ජූලි මාසයේ එළිදැක්වීමට නියමිතය. Central Intelligence නමින් නම්කර ඇති එම චිත්‍රපටය ස 31 March 2016
රාජපක්ෂ පන්දමුන් සමඟ ගනුදෙනු නෑ රට දියුණු කිරීම සඳහා විදේශයන් සමඟ ගිවිසුම් අත්සන් කිරිමේදි ජාතික රජය ගනුදෙනු කරන්නේ ජනතා නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුව සමඟ මිස 31 March 2016
කාර්ඩිෂන් පවුලේ රූපවාහිනී වැඩසටහන නැවතත් 2007 වර්ෂයේදී රියලිටි වැඩසටහනක් ලෙස ආරම්භ කරනු ලැබූ Keeping Up with the Kardashians රූපවාහිනී රියලිටි වැඩසටහන නැවතත් මැයි මාසයේ 01 වැනිදා සිට ආරම්භ කිරීම 31 March 2016
දීපිකාට හොලිවුඩයේ ඉල්ලුම වැඩිලු බොලිවුඩයේ සරාගී නිළිය මෙන්ම ජනප්‍රියත්වයට පත් නිළිය වන දීපිකා පදුකෝනිට හොලිවුඩයේ මේ දිනවල ඉහළ ඉල්ලුමක් පවතින බව ඉන්දියානු වි 31 March 2016
‘දුම්වැටි උගුලට හසුවෙන්න එපා‘ දුම්කොළ සමාගම්වල උගුල්වලට හසුනොවී දුම්වැටි භාවිතයෙන් වළකින්නැයි ද දුම්කොළ සමාගම් තහනම් කරන ලෙසද ඉල්ලමින් දුම්වැටි විරෝධී පෙරමු 31 March 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026