අනුරාධපුරයේ අනවසර ඉඩම් හිමිකරුවන් පිරිසකගේ රැස්වීමකට අනවසරෙන් ගිය බව කියන නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතාට මරණිය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවකයෝ අද (03) උද්ඝෝෂණයක් ඇරඹුහ.
නිතිගරුක නිලධරයන් රැක දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
මහා සංඝරත්නයෙන් හා මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පරීක්ෂා කිරීම පහසුවන සේ නැනුප ප්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතා අනුරාධපුර මහ දිසාපති කාර්යාලයේ සංචිතයට මාරු කළ බවත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවත් දැනගන්නට ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නැනුප සේවකයෝ වීදි බසිති