මම ගත්තෙ නැහැ. මම ගත්තෙ නැහැ. මම දන්නෙත් නැහැ. ගිය සතියෙ දිනක පාර්ලිමේන්තුව රැුස්වූ අවස්ථාවේ දකුණේ එක්තරා ඇමැතිවරයෙක් එහාට මෙහාට දුවමින් කියවූ බව කියන සිදුවීමක් වාර්තාවේ.
මෙම දේශපාලකයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිටම ඔහුගේ අමාත්‍යාංශයේ යම් තනතුරක් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් හා ඇමැතිවරුන් ඔහුගෙන් විමසීම් කර ඇත.
තමාගෙන් විමසන පිරිස එන්න එන්නම වැඩිවී ඇති නිසා පිළිතුරු දීමෙන්ම හෙම්බත්වී සිටි ඇමැතිවරයා කවුරුන් හෝ ප‍්‍රශ්න කරනවිටම එතැන නතර නොවී මම ගත්තෙ නැහැ. මම ගත්තෙ නැහැ කියමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වේගයෙන් එහාට මෙහාට ගමන් කළ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd