ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ අදහසක් නැවතත් තමන්ට නොමැති බව පසුගිය 29 වැනිදා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සෑම් මෙන්ඩෙස් පැවසුවා. හැබැයි මෑතකදී ජනප්‍රිය වූ ජනප්‍රියම ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වන SkyFall සහ Spectre නිර්මාණය කළෙත් සෑම්.
අශාන් පෙරේරා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd