තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණාගතයින් 28 දෙනෙකු නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
ලාංකික මිනිස් ජාවාරම් නියෝජිතයින් දෙදෙනෙකු විසින් එම පිරිස නීති විරෝධී අයුරින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරවීමට කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව අදාළ පිරිස ඉන්දියාවේ පුලිකට් වැව හරහා සංචාරකයින් ලෙස පැමිණ යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාව බලා යාමට සැළසුම් කර තිබු බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd