සුදත් දේවපි‍්‍රය නිර්මාණය කල ‘දිය මංකඩ’ ටෙලි නාට්‍යය ජුනි 11 වන දින සිට සෑම සෙනසුරාදාම රාති‍්‍ර 9-00ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙයි. හිමාලි සයුරංගී, සරත් චන්දුසිරි, සුමිත් රත්නායක, රිචඞ් මානමුදලි, සමාධී ලක්සිරි, එඞ්වඞ් ගුණවර්ධන, නිල්මිණි බුවනෙක, අශේන් මංජුල, නදීෂා අලහප්පෙරුම, සයුරි දේවපිුය, අරවින්ද දේවපිුය රගන මෙහි කැමරාකරණය චන්දන ජයසිංහගෙනි.
සංස්කරණය ජයන්ත අහංගමයි. සංගීතය නවරත්න ගමගේගෙනි. විධායක නිෂ්පාදනය ඉනෝකා ගිතාංජලි ප‍්‍රනාන්දුගෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd