IMG-LOGO

කුණුහරැප කියපු තුන්දෙනෙක්

2016-05-31-ent-81ආණ්ඩුවේ ඇමැතිකෙනෙක් පසුගියදාක කවුන්සිලේදි හිටපු ඇමැති කෙනකුට තිත්ත කතාවෙන් බැණපු එක දැන් හැමෝම දන්නව. ඒ ගැන විනය පියවරක් ගන්නව කියලා කතානායක අයගෙන් කියැවුණාම මේ චෝදනාව නිසා ඇමැතිතැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවලු... ඒත් මේ ප්‍රශ්නය එතැනින් ඉවර නැහැ කියල කතාවක් යනව. 


පසුගිය දවස්වල මේ විදිහට කවුන්සිලේ කුණුහරැප කියපු තවත් හිටපු ඇමැතිලා දෙන්නෙක් ඉන්නවලු... එයින් එක්කෙනෙක් රටේ ඉහළම තනතුරක් දරන මහත්තයකුට බැන්නලු...


අනෙකා ආණ්ඩුවෙ කිහිපදෙනෙකුටම එකවර නරක වචන වලින් සංග්‍රහ කළාලු. ඒ නිසා මේ හැමෝටම අනුන්ට නිකරැණේ බැණල පැනල යන්න බැරිවෙන විදියට තියෙන නීති වෙනස් කරන්න තීන්දුවක් ගත්තගු...


තවත් මාසෙකින් හමාරකින් මේවට සම්බන්ධවෙන අයට ලොකු විනය පියවරක් ගන්න යනව කියලයි ආරංචි.  

 

DESHAYA



අදහස් (0)

කුණුහරැප කියපු තුන්දෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 406 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site