ලහිරු පෙරේරා බොහෝදෙනා අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ ගායකයෙකු ලෙස වුවත් ඔහුට නර්තන හැකියාවක්ද තියෙනවා කියලා කියන්න පුළුවන් දෙරණ ආයතනය විසින් පවත්වනු ලබන "දෙරණ ස්ටාර් සිටි" හි එක් අදියරක් සඳහා ලහිරු වැද්දෙකු ලෙස හැඩවී අපූරු නර්තනයක යෙදෙන අයුරිනුයි. එහි වීඩියෝව පහතින් දැක්වෙනවා.
ඡායාරූප අනුග්‍රහය - කසුන් දීගොඩගමගේ (දෙරණ ෆේස්බුක් ගිණුමෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd