මේසන් බාස්ට බදාම සපයන්නෝ කියල ඉස්සර කිවුවෙ ප්‍රසිද්ධ අකුරු හතරකට. ඕව කියන්න ගිහිල්ල දොස්තර මහත්තුරු අපිත් එක්ක තරහ වෙයිද දන්නෙත් නැහැ. ඒත් මේ කියන්නෙ වෙනස් කතාවක්. මේ මේසන් බාස් මහත්තයට නං ඉන්නෙ සුපිරි ගෝලයො ටිකක් කියල මේ වීඩියෝව බලපු ඕන කෙනෙකුට තේරෙනව. ඒ තත්ත්වෙට එන්න පුහුණුව වගේම කැපවීමත් තියෙන්න ඕන. අනික මෙහෙම මිනිස්සු ඉන්නවනං සතියෙන් වෙල් හාන්නත් බැරිකමක් නැහැ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd