කටවුට් දේශපාලකයින් ගාල්ලෙන් එළවයි ගාල්ල නගරයේ අලංකාරයට හානි සිදුවන අයුරින් සවිකර ඇති දේශාපලක කටඅවුට් පුවරු ඉවත් කරන ලෙස ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල කඩ 30 March 2016
රක්වාන ගඟේ මැණික් ගැරිල්ල සබරගමු සබේ අවධානයට රක්වාන ගඟේ ගබ්බෙල හද්දාවල බැකෝ සහ ශකර් යොදා කරන මැණික් ගැරිම සහ මහ පරිමාණ පරිසර විනාශය වැළැක්වීමට පළාත් සභාව වහා මැදිහත්වන්නැයි ස 30 March 2016
වල් අලි වී කිලෝ 3000කට වග කියති වැලිකන්දේ බොරවැව කපා පෑගූ කුඹුරු යායකට අද(30) අලුයම ආ අලි රංචුවක් කිලෝ 3000ක පමණ වී බී ඇතැයි ගොවියෝ කියති. ත්‍රිකෝණමඩුව, සෝමාවතිය හා 30 March 2016
විශ්වාස කරන්න! මේ කොල්ලට අවුරුදු හතරයි මයිකල් ජෝඩන් තාමත් ජීවතුන් අතර නිසා මේ ඔහුගේ නැවත ඉපදීමයි කියා කිසිම කෙනෙකුට විශ්වාස කරන්නත් අපහසුයි. ඒත් මයිකල් ජෝඩන්වත් මෙවැනි 30 March 2016
මාරයා - Short Film ඔබත් මමත් කෙදිනක හෝ අත්විඳින යථාර්තයේ තවත් සිනමාත්මක පැතිකඩකි. තම තමන් විසින් පෙර කරන ලද කර්මයන්ට අනුව විවිධ ආත්මයන්හි උත්ප 30 March 2016
මරාගෙන මැරෙන ඇඳුමක් උතුරෙන් සොයා ගනී චාවකච්චේරියේ මරවනකුලම් හි පාළු නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කිය 30 March 2016
ඇඹිලිපිටි එ්එස්පී යළි රිමාන්ඩ් : ඇප පෙත්සම කල් යයි ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධ 30 March 2016
පොලිස් පොතෙන් පොළොන්නරුව වැලිකන්ද මුතුවැල්ලේ දී කුඹුරු කෙටීමට ගිය ගොවියකු (50) වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය කියයි. අකුරැස්සේ ක 30 March 2016
ඒ වැඩ වානා ආණ්ඩුවෙ බලවත් ඇමැති සයිස් මහත්තයකුට රටේ ඉහළම මන්දිරේක ඉන්න ලොකු මහත්තයකුගෙන් කැඳවීමක් ලැබුණා... ඒ කැඳවීම ලැබුණේ පහුගිය දවසක ආණ් 30 March 2016
'සිංහයා' එයි රන්ජන් රාමනායක ප්‍රධාන රංගනයෙන් දායක වන 'සිංහයා' සිනමා පටය අද (30දා) සිට EAP මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගත වීමට සියලු කටයුතු සූදා 30 March 2016
මාතර ඉඩම් ගනුදෙනුව : ගෘහ නිර්මාණ ශිල්පියා අත්අඩංගුවට මාතර ඉඩමක් මිලදී ගැනීමට රුපියල් කෝටි පහක මුදලක් සොයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකිවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ 30 March 2016
ගුරු රැස්වීමට පිටස්තරයොත් ගෙන්වලා අඟහරුවාදා (29) උදේ 9.00 සිට 11.00 දක්වා පාසල් ළමයින්ගේ අධ්‍යාපන වැඩට බාධා වෙන පරිදි කොට්ඨාව ධර්මපාල විද්‍යාලයයේ ගුරු රැස්වීමක් කැඳවීයැය 30 March 2016
චතු පබාට ටෙලි නාට්‍යට ගොඩක් මේ දිනවල විකාශය වන සඳුන් රාජකරුණාගේ 'උතුම් පැතුම්' ටෙලි නාට්යුයේ 'කල්පනී' ලෙස බොහෝ දෙනා අතර, ජනප්රිලයව සිටින චතුපබා දිල්හාර න 30 March 2016
සවුත්ලන්ඩ්ස් දිසාපාමොක් සවුත්තු වැඩක් කරලා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයයේ නව විදුහල්පතිනි සන්ධ්යාණි පතිරවරසම් මහත්මියට වැඩ බාර නොදීම සම්බන්ධයෙන් සොයා බැලීමට එම විද් 30 March 2016
අනවශ්‍ය ලොක්කා ආරක්ෂක අංසෙ ලොකු මහත්තයකුට ආණ්ඩුවෙ ලොකුම කන්තෝරැවක විශේෂ රුස්වීමකට එන්න කිව්ව... මේ රුස්වීමට මැති ඇමැතිවරැ දෙතුන් දෙනෙක් වගේම ආ 30 March 2016
පොඩි එකාගෙ සින්දු රොක් සංගීතයෙන් කුඩා උන්ට පෙරපාසලේදී ගායනා කරන්නට දෙන ගීතයක් වන I am little teapot ගීතය දෙමවුපියන් සේම කුඩාකල සිට එය උගත් වැඩිහිටියන්ගේද සිත්ගත් ගීතයකි. මේ එ 30 March 2016
විචාරය කරන්න පුළුවන් ගීතයක් වෙයි "මෑෂප්" කියන සංකල්පය අපේ රටට අලුත් දෙයක් නොවුනත්, ඒ සංකල්පය තුළ විශාල වෙනස් කරනු ලැබූ පුද්ගලයෙකු ලෙස දිල්ශාන් උමයංග හැඳින්වි 30 March 2016
නිරූපිකාවක් වෙන්න මම හීන දැක්කේ නැහැ 2014 වර්ෂයේ පැවැති සිරස කුමරිය තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගත් ඇය චේතනා රණසිංහයි. ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු හා කලා කටයුතු පිළිබඳ 30 March 2016
නිවේදනය ආසාවට කරපු දෙයක් රූපවාහිනි නාලිකාව තුල නිවේදිකාවක් ලෙස ඔබ හමුවට එන ඇය දිලිනි අනුත්තරාය. "ව්‍යාපරික ලෝකය" යන වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදනය ක් 30 March 2016
‘මෛත්‍රී පක්ෂ නායකයා ලෙස පිළිගන්නේ නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් තේරිපත්වූ පළාත් පාලන නියෝජිතයන් වු තමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවන අයගේ 29 March 2016
'UPTOWN KANDY' දැන් ලිබර්ටි ප්ලාසා හි විලාසිතා ලෝකයේ විශාල පෙරළියක් ඇතිකරමින් UPTOWN KANDY නවතම ප්‍රදර්ශනාගාරය ලිබර්ටි ප්ලාසා පරිශ්‍ර‘යේදී පසුගියදා විවෘත කෙරිණි. වර්ග අඩ 29 March 2016
ඉංගිරිය - රත්නපුර පාරේ වාහන තදබදයක් ඉංගිරිය - රත්නපුර පාරේ ඉංගිරියේ සිට කිලෝමීටර් 15 ක් පමණ ඈතින් වාහන දෙකක් අනතුරට පත්වීමෙන් පසුව එම මාර්ගයේ වාහන ගමනාගමනය අවහිර වී ඇතැ 29 March 2016
ලංවිමෙන් නිදහසට කරුණු අහයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නොදන්වා විදුලිය කපා හැරීමේ සැලැස්මක් පිළිබඳ නිවේදනයක් වෙබ් අඩවියේ පළ කිරීම පිළිබඳව සතියක 29 March 2016
මහින්දටත් සරත් සිල්වාටත් එරෙහි පෙත්සමක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු අගවිනිසුරුවරුන් කිහිප දෙනකු කළැයි කියන දූෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් තමා අල්ලස් කොමිසමට කළ පැම 29 March 2016
"කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම දෙන්න බැහැ" පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නීතිවිරෝධි ලෙස කටයුතු කර ඇති බැවින් මෙරට පුරවැසිභාවය ඉල්ලා සිටීමේ අයිතියක් 29 March 2016
එතුමා අලියා පිට නගීද? ආණ්ඩුවෙ ඉන්න බුලත්කොළ පාටියෙ ලොකුම පට්ටමක් තියන ලොකු මහත්තයෙක් අලි පාටිය පැත්තට ඉව අල්ලන්න පටන් අරන් කියල තිරය පිටිපස්සෙ කතාවක් ය 29 March 2016
ජනපතිගෙ උත්සවයටත් මණ්ඩලේ විදුලිය කපයි වයඹ පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ මෛත්‍රිපාල සිරිසේන ජනපති කථාකරද්දී විදුලිය විසන 29 March 2016
අලුත් මුහුණකට ඉඩ මහ පක්ෂයෙ භේදය සමනය කරන්න ඔන්න ආයෙමත් පස් හය දෙනෙක්ගෙ කණ්ඩායමක් පත් කරලලු... ඒ පත්වීම ලබපු අය දැන් තිරය පිටුපස වැඩත් පටන් අරන් කියල ආ 29 March 2016
එක්නැලිගොඩ නඩුවේ සැකකරුවෝ යළි රිමානඩ් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිම සම්බන්ධ නඩුව අද (29) හෝමාගම අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර සැකකාර හමුදා සෙබළුන් නව දෙනා අප්&z 29 March 2016
‘දසරාජ ධර්මය නොදන්නේ නම් පන්සල් ගානේ ගියාට වැඩක් නෑ’ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 70 වැනි සංවත්සරය සැමරීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපේක 29 March 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026