ඊළඟට ඔයා හොඳේ කලා ක්ෂේත්රයේ මංගල උත්සවයක් එහෙම තිබුණම යොවුන්, නව පරපුරේ නිළියන් ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා ඇඳුම් පැළඳුම් හා අනෙකුත් දේවල 06 August 2016
අපේ ගෙදර විදුලියවත් තිබුණේ නැහැ, මගේ වීරයා මගේ තාත්තා පුංචි තිරයේ නිතර දකින අපිට ඉන්න දක්ෂ නළුවෙක් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ. ඉදිරියේ දී සිනමාව හරහාත් ප්‍රේක්ෂක ඔබට සමීප වෙන 06 August 2016
කෝ කුසලා මේ සටහන ලියන මොහොත වෙනකොට කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියාවත් සමග පැවැත්වෙන දෙවැනි තරගයේ පළමු ඉනිමේදිත් ශතකයකට ආසන්ව සිටියදී දැවී ගි 06 August 2016
විගණන පනතේ ප්‍රමාදය ගැන සාකච්ඡාවක් ජාතික විගණන පනත පිළිබදව විගණන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නිලධාරීන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විශේෂ සාකච් 06 August 2016
“විනය පරීක්ෂණ වලට බය නෑ“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝග කර ඇති විනය පරීක්ෂණ වලට මුහුණ දීමට කිසිඳු බියක් නැති බවත් තමන් ප්‍රසිද්ධියේම මහින්ද රාජපක්ෂ ඇතුළු 06 August 2016
අනේ කෙල්ලක් හිටියනම් හිතෙනවා නම - දිනෙත් ද සිල්වා උපන් ගම - මාතර හක්මන දැන් පදිංචිය - ජාඇල, ඒකල පාසැල - කොළඹ තර්ස්ටන් විද්‍යාලය පවුලේ වි 06 August 2016
පොලිස් පොතෙන් මස්කෙළිය මොකෝ වතුයායේ තේ දළු නෙලමින්සිටි වතුකමිකරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බවත් ඉන් තුවාල ලැබු කාන්තාවන් පස් දෙන 06 August 2016
මරු ස්කාර්ෆ් එක අද සංගීත ප්‍රසංග පවත්වනවනෙ නොයෙක් විදිහට. එළිමහන්, ගෘහස්ථ, සෝලෝ ඔය වගේ විවිධාකාර නම්වලින් ප්‍රසංග කරනවා. ඕවට සහභාගි වෙන්නෙත් විවි 06 August 2016
සජීවීව නිරුවත් නිරූපිකාවක් මහජනයා ඉදිරියේ වර්ණවත් කිරීමට යන එමා හැක් ජනප්‍රිය ගායක Gotyeගේ "Somebody That I Used to Know" ගීතය හරහා ජනප්‍රිය වූ චිත්‍ර ශිල්පිනියක වන එමා හැක්ගේ නවතම චිත්‍රය තවමත් යූටියුබ් සමාජ ජා 06 August 2016
ආරාධනා චිත්‍රපටයෙ ගීතයක් රසවිඳිමුද ? ලංකාවෙ අපිට නම් ආරාධනා කියලා කියපු ගමන් මතක් වෙන්නෙ අමරදේව මහත්තයාගේ ආරාධනා ගීතය වුණත්, මීට කාලෙකට කලින් හිටපු පිරිසට ආරාධනා කියල 06 August 2016
රියෝ ඔලිම්පික් ඇරඹේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයේදී 31 වැනි රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විචිත්රාංග රැසකින් සමන්විත ව උත් 06 August 2016
සුන්දර සති අන්තයකට කියාපු තැනක් දැනගෙන කතරගම යද්දී දැන් ඉස්සර වගේ නෙවෙයි. බලන්න කියන්න දේවල් බොහොමයක් තියෙනවා. දැන් ලංකාවේ වෙන කිසිම තැනකදී ලබාගන්න නොහැකි අත් 06 August 2016
හොලිවුඩය සරසන ළමා නිළියෝ කුඩා කාලයේ අප සියලු දෙනා ළමා චිත්‍රපට සඳහා වැඩි ඇල්මක් දක්වන බව නොරහසකි. එමෙන්ම ළමා කාලයේදී ඒ චිත්‍රපටවලට මෙන්ම ඒවායේ රඟපෑ ළමා චර 06 August 2016
කරාටේ පොඩ්ඩෝ මේ පුදුම විය යුතු වීඩියෝවක්ද, සතුටු විය යුතු වීඩියෝවක්ද කියා නිසි හැඟීමක් ඇති කරගත නොහැකි වෙනස් මානයක වීඩියෝවකි. මෙහි ඇත්තේ කුඩා දර 06 August 2016
ගූගල් එක හරහා ටයි ගැටේ ගහලා මිනිස්සුන්ට අකරතැබ්බයක් එන්නෙ කිය කියා නෙවෙයිනෙ. හීනෙන්වත් හිතන්නෙ නැති වෙලාවට පාත්වෙන අවුල් තමයි දරාගන්න බැරි. අපේ ප්‍රවීණ ක 06 August 2016
රිදී තිරයට ආ පුතන්ඩියා "අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක කරන ඔය කැත සෙල්ලම නතර කරපන් මිනිහෝ දැන්වත්..." උඹලා ඒ අහිංසක මිනිස්සුන්ට සමාජයේ වැරදි ප්& 06 August 2016
බෝගල පතලේ පතුලට ගිය 'වාසුලියෙ' පවිත්‍රා පවිත්‍රා මධුභානි අමරසිංහ වුවද, ක්ෂේත්රයේ බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ ‘‘වාසුලියෙ නංගි’’ ලෙසය. ජාතික රූපවාහිනිය ගෙන එන &l 06 August 2016
සමේ පැහැය රැකියාවට හරස් වෙයි ශ්‍රී ලාංකිකයෙකු සමේ පැහැය හේතුවෙන් රැකියාවට නොගැනීම නිසා සමාව අයැද සිටීමට සිදු වූ පුවතක් “ඬේලිමේල් ඕස්ට්‍රේලියා” පුවත් සේව 05 August 2016
“නිවාස ඉදිකරනවා : කුඩු තුරන් කරනවා“ කොළඹ නගරයට වසංගතයක් වී ඇති කුඩු උවදුර තුරන් නොකර කොතරම් නිවාස ඉදිකරත් වැඩක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) මා 05 August 2016
පෞද්ගලික වෙද විදුහල් සම්මන්ත්‍රණය උණුසුම් වෙයි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ මාපිය සංවිධානය සංවිධානය කර තිබූ “පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රටට අවශ්‍ය ඇයි?“ සම් 05 August 2016
පළාත් මැතිවරණ පනත සංශෝධනයට කැබිනට් අනු කමිටුවක් පළාත් පාලන ආයතන මැතිවරණ පනත (2012 අංක 22) සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි. එම පනතේ ත 05 August 2016
මත් රකුසා ආයු අඩු කරයි මද්‍යසාර භාවිතය පුද්ගලයකුගේ ආයුෂ අඩුවීමට ප්‍රධාන සාධකයක් වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මානසික සෞඛ්‍ය අංශයේ අධ්යක්ෂ විශේ 05 August 2016
තොරතුරු පනතට කතානායක අනුමැතිය තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම් පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා අත්සන් යෙදීමත් සමග බ්‍රහස්පතින්දා (04) සිට නීතියක් 05 August 2016
රයිෆල් පුහුණුව ලබන්නට සිදුවූ ඩයනා පෙන්ටි ළඟදීම නිකුත්වීමට නියමිත චිත්‍රපටයක් වන “හැපී භාග් ජයේගි“ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන ඩයනා පෙන්ටි තම චරිතය සඳහා සූදානම් ව 05 August 2016
බැරි වැඩ නොකරන් අබරෝ රියදුරා කෑමට ගිය අවස්තාවේ ක්ලීනර් ලොරිය පදවා, නවතා තිබූ වාහන 9 ක හප්පා ඇතැයි ද එක් අයෙකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි. 05 August 2016
“ඒකාබද්ධය දැන් හනුමගේ වලිගෙ එල්ලිලා“ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමේ කිසිඳු සැලසුමක් නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැ 05 August 2016
ලංකාවේ මොඩලින් පැත්ත ගත්තොත් අපට බොහෝ අසාධාරණයක් වෙනවා කුඩා කල නිවේදනය තම ජීවිතය කරගත් දුමිදු ධනංජය වත්මන විට නිරූපණ ක්ෂේත්රයේ දිගුගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටියි. දුමිදු අපි 05 August 2016
විවේක්ගෙන් ගැහැනු ළමයින්ට සත්කාරයක් මීට පෙර ලේ දන්දීම්, ඇස් දන්දීම් වැනි දානමය පුණ්‍යකර්මවලට සහභාගි වූ ජනප්‍රිය හොලිවුඩ් නළු විවේක් ඔබරෝයි ඉන්දියාවේ මතුරා නුවර 05 August 2016
කොහුවල පොලිසිය හොර නඩුවෙන් සල්ලි ගරනවාලු අතමිට ඇති අය පොලිසියට ගෙනවුත් බොරු නඩු පටලවා ඔවුන්ගෙන් මුදල් ගත් බව කියන කොහුවල පොලිසියේ තිදෙනෙකුගෙන් සම්බන්ධ පරික්ෂණ පොල 05 August 2016
අ'පුර ව්‍යාපාරිකයන්ට දඩ ඩෙංගු මදුරුවන් බෝ වන අයුරින් අවට පරිසරය පවත්වාගෙන ගිය තිදෙනෙකුට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය 5000 බැග 05 August 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026