ජංගම දුරකතනහල් කඩා රුපියල් අට ලක්ෂයක පමණ දුරකතන ද, රුපියල් ලක්ෂයක් පමණ ද සොරා ගත් බව කියන තරුණයෙක් ද (18) සීසීටීවී කැමරා හා සොරකමට පෙර සීසීීවී කැමරා අක්‍රීය කළැයි කියන 16 පාසල් සිසුවෙක් ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති
මෙම සිසුවා ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසලක අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පවසයි.
16 සිසුවා සොරකමට නොගිය නමුත් සැලැස්ම ඔහුගේ බව කියයි.
තරුණයා සොරකම් කළ ජංගම දුරකථනයක් ඔහුගේ පෙම්වතියට තෑගි කිරීමෙන් පසුව මේ හොරකම අල්ලා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියපාර ඕ ලෙවල් පාස් වුන එකෙක් වෙබ් හැක් කළා, මේ සැරේ ශිෂ්‍යත්වය පාස් වුන එකෙක් සීසීටීවී හැක් කරලා. ඇතැම් විට සමාජය ශිෂ්‍යත්වය පාස් දරුවෙක් කියා සොරකම සාධාරණය කිරීමට පුළුවන (බ)
හොර හිත තියෙන එකා හොරාම තමයි... මොන ආකාරයේ තාක්ෂණය දුන්නත් තිබුණත් උගේ හිත හොරකමටයි. (අ)
මෙවැනි දේ කරන්න ඉන්න අනිකුත් කොල්ලන්ටත් දැනෙන විදියේ දඬුවමක් මේකට දිය යුතු වෙනවා ! (හේ)
අලුත් පරපුර සතුය ඉහළ තාක්ෂණික දැනුමක් තිබීම ගැන සතුටුමුත් එම දැනුම යහපත්දේට යොදාගත යුතුයි (නි)
කොහේද අම්බලන්ගොඩ පොලිසිය අපගේ ස්තුතිය (බ)