බන්ධනාගාරයේ සිටින සැමියාට රෙදි පිළි හා කෑම අස්සේ සගවා කේරළ ගංජා ගෙන ගිය බිරියක ලබන 25 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට යාපන මහේස්ත්‍රාත් එස් සදීෂ්කරන් මහතා නියෝග කළේය.
සරස්වතී පූජාව දිනයේ හක්කපටස් යොදා වල් ඌරන් තුන්දෙනකු මරා මස් කළ වතු සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
බඳින තුවක්කුවක් පත්තු විමෙන් තිරප්පනය වෙල්ලමුදාවේ තිදරු පියෙක් මියගිය බව තිරප්පනේ පොලිසිය කියයි.
බදුල්ල ලොග්ගල්ලාඔය උඩින් දිවෙන මාර්ගයේ දී ටිපර් රියක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd