ලොව ප්‍රකට සංගීතඥයෙකු වන ඇමරිකා ජාතික ජිම් බීන්ස් (Jim Beanz) අද දිවයිනට පැමිණියේය.
සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රෙසෝට් සමාගමේ ආරාධනයකට අනුව ඔහු සතියක කාලයක් මෙරට රැදී සිටිනු ඇත.
ග්‍රැමී සම්මානයටද නම් කර ඇති ජීම් බීන්ස් මහතා ගීත රචකයෙකු, සංගීතඥයෙකු මෙන්ම තනු නිර්මාණ ශිල්පියෙකු ලෙස ලොව රසික හදවත් දිනා ඇත.
ඔහු මෙරට රැදී සිටින කාලය තුල මෙරට සංගීත ක්ෂේත්‍රෙය් දියුණුව වෙනුවෙන් වැඩමුලු කිහිපයක් පැවැත්වීමට නියමිතය.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් සමාගමේ නිලධාරීහු කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී ඔහු ඉතා උණුසුම් අන්දමින් පිළිගත්හ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇමරිකන් සංගීතඥයා සතියක් ලංකාවේ
අරන් Wednesday, 12 October 2016 09:21 AM
ජිම් බීම් ද්‍රින්ක් එක ගැන නම් හොඳටෝම දන්නවා.. මේ යකා ගැන නම් මුකුත් දන්නේ නැහැ. (අ)