හොරණ ශ්‍රි මේධංකර මහ විදුහලේ නිවුන් දරුවෝ තිදෙනෙක් පහේ ශිෂ්‍යත්වය ඉහළ ලකුණු ලබා සමත් වී ඇති බව ජයන්තා සමරතුංග විදුහල්පතිනිය කියන්නීය.

සනුකි මෙත්නදී ලකුණූ 175 ක් ද තරුකි නෙතුම්යා ලකුණු 175 ක්ද විමත් පන්සිළු ලකුණු 178 ක් ද බැගින් ලබාගත්හ.

විදුහලේ සිසුහු 47 දෙනෙක් සමත්ව සිටිති.

num

 

WEN_2025