IMG-LOGO

‘දෝනි’ දින නමයකින් කෝටි 100 උපයයි

2016-10-11-ent-19

නිරේජ් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘එම්.එස්.දෝනි අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය දින නමයක් තුළදී ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

එය මේ වසරේ මේ දක්වා තිරගතවූ චිත්‍රපට අතරින් ‘සුල්තාන්’ චිත්‍රපටයට පසුව අඩුම කාලයකදී ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගත් චිත්‍රපටය වනවා.

‘සුල්තාන්’ චිත්‍රපටය දින 3කදී ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් වු අතර, තිරගත වු කාලයේදී ඉන්දීය රුපියල් කෝටි 600ට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත් වුණා. ‘එම්.එස්.දෝනි අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය මේ වනවිට ලොවපුරා අති සාර්ථකව තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. විචාරකයන් පවසන්නේ ඉන්දීය ක්‍රිකට් නායක දෝනිට ඇති රසික ඉල්ලුම නිසා මෙම චිත්‍රපටය මෙසේ සාර්ථක වී ඇති බවයි.

 



අදහස් (0)

‘දෝනි’ දින නමයකින් කෝටි 100 උපයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 226 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 567 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site