IMG-LOGO

The Alert by Nipunika Fernando

නිපුනිකා ප්‍රනාන්දුගේ මෙම කෙටි චිත්‍රපටය Women and Media Collective කෙටි චිත්‍රපට උළෙලේ දෙවැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. කෙටි චිත්‍රපටය ඉතා සරළ සහ කෙටි වුවත් එහි පණිවුඩය ප්‍රබලයි. කිසිවෙකු පාරේ නිකරුනේ මිතුරන් හා කාලය කා දමන අතරතුර යනෙන ස්ත්‍රීන්ට අපහසුතාවට ලක්වන විසුළු කරනවාද? ඔවුන් ඒ වෙනුවෙන් එරෙහිව ක්‍රියාකර තිබෙනවාද? මේ එම තත්ත්වයම වෙනත් මාණයකින් සහ ඉන් එහා ගිය දැකීමක්. ඔබ ගැහැනියක කොතරම් සුළු කොට තැකුවත් පිරිමියෙකුට එහා ගිය දැක්මක් ඔවුන් සතු බව පෙන්වන්නට මෙම කෙටි චිත්‍රපටය කදිම උදාහරණයක්. එසේම එහි විශේෂත්වයක් ලෙස එය මිනිත්තුවකටත් අඩුකාලයකදී නිපදවා තිබීම දැක්විය හැකියි. ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂික නිපුනිකා ප්‍රනාන්දුගේ අදහස විමසා සිටිමු.

“ඒක මං කරේ ගෑනු අයගෙ මොළේ හැඳිමිටේ කියල තියෙන එක වෙනස් කරන්නයි. තාමත් ලංකාවෙ එහෙමයි කියන්නෙ. පිරිමි අයට එහා ගිය දෙයක් ගෑනුන්ට දකින්න පුළුවන් කියල පෙන්නන්නයි මට ඕන වුනේ. පිටරටකදී ආර්ථික හෝ දේශපාලනික මෙන්ම ඕනෑම දේකදි ගැහැනියකගේ වැදගත්කම ඔවුන් දකිනවා මෙන්ම එය ඔවුන් දකින අනිවාර්ය සාධකයක්. ඒත් ලංකාවේ ගැහැනියක් වාහනයක් පැදෙවුවත් දැන් හැප්පේවි කියලයි හිතන්නෙ. ඕනම දෙයක් වැරදියටයි දකින්නේ. මට පෙන්නන්න ඕන වුනේ තනියෙම පිරිමියා විතරක් නොවී ගැහැනියත් එක්ක සම්බන්ධව ඉදිරියට ගියොත් හොඳ අනාගතයක් තියේවි කියලයි.”

 

අධ්‍යක්ෂණය

  • නිපුනිකා ප්‍රනාන්දු

 

කැමරාකරණය, සහය අධ්‍යක්ෂණය සහ සංස්කරණය

  • මහේෂ් රත්නායක

 

රංගනය

  • දිනිති කුරේරා
  • රමේෂ් පෙරේරා
  • ලක්ෂාන් පෙරේරා
  • යොමාල් පෙරේරා
  • ජනිත් පෙරේරා
  • විසල් පෙරේරා
  • මලිත් තමෙල්

 

රචින්ත ජයවර්ධන



අදහස් (0)

The Alert by Nipunika Fernando

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 227 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 570 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site