මේකනම් විහිළුවට කරපු වැඩක්. ඒත් බලන්න වටින තරම් ලස්සනට දක්ෂ ලෙස කරපු වැඩක්. මෑතකදී පැවැත්වුණු ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙ ප්‍රසිද්ධ වාදෙ ගැන කට්ටියට මතක ඇතිනෙ. මේ ඒ වීඩියෝ එකෙන් කරපු වැඩක්. මේ ඉන්නෙ හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් දෙන්නාටම සමාජයෙන් තියෙන්නෙ ඒ තරම් හොඳ පිළිගැනීමක් නෙමෙයි. බලලම ඉන්නකො මේ වීඩියෝව.
රචින්ත ජයවර්ධන
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එකම වේදිකාවේ ගීත