බ්‍රෙට් ලීගේ Unindian චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ඇරඹේ හිටපු ඔස්ට්‍රේලියානු අධිවේගී පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී මේ වන විට නළුවකු ලෙස බොලිවුඩයට එක් වී සිටින අතර ලී පිළිබඳ නවතම ප්‍ර 05 August 2016
ඔබත් මෙවන් අනුවණයෙකු වෙන්න එපා! මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක් වන්නේ ඔබට මෙය නරඹා සතුටු වන්නට හෝ ඔබට ජීවිතයට ආදර්ශයක් දෙන්නට නොවෙයි. මෙය දැක ඔබ සිතෙහි ධාරණය කරගත යුත්තේ 05 August 2016
සරසවි සේවක විරෝධතා රට පුරා ඉල්ලීම් හතක් මුල්කරගෙන සරසවි අනධ්‍යයන සේවකයින් සිදුකරන වැඩ වර්ජනයට දින දහයක් ගෙවී ඇති බවත් ඔවුන්ගේ ඉල්ලීම් සදහා විශ්වවිද්‍ය 05 August 2016
අමුතු කතාබහක් ආණ්ඩුවට නිතර බණින ගිය ආණ්ඩුව කාලෙ ජනමාධ්‍ය අයිතිකාරයෙක් වගේ හිටපු මහත්තයෙක් ඉන්නවා. උන්නැහේ උඩරට පළාතෙන් කවුන්සිලේට පත්වෙලා දැන 05 August 2016
‘පක්ෂයකට විනයක් තිබිය යුතුයි‘ ශ්‍රීලනිප නායකත්වයට මෛත්‍රිපාල ජනපති පත්වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ද එකඟත්වය අනුව යැයි ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (5) ක 05 August 2016
ජෙනිෆර් හඩ්සන්ගේ බර අඩුවෙලා බොහෝ රසිකයන්ට ගැටලුවත්ව තිබූ ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙනිෆර් හඩ්සන්ගේ තරබාරු බව පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට අවසානයේදී ඇය සමත් 05 August 2016
මත් විරෝධයට වැලි ලොරිත් එක්වෙයි වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය සංවිධානය කරන මත්ද්‍රව්‍ය විරෝධී පාද යාත්‍රාවක් හා රිය පෙරහරක් සෙවනපිටියේ සිට වැලිකන 05 August 2016
පොලිස් පොතෙන් දඹුල්ලේ සිට අනුරාධපුරයට පොදු බස් රථයකින් පැමිණි නෙදර්ලන්ත ජාතිකයෙකුගේ පිටුපස සාක්කුවේ තිබු රුපියල් 15,000 ක් සොරාගත් බවට ඔහු විසින් 05 August 2016
'ඇති තැනකින් සොයා' වීඩියෝවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ක්‍රිෂාල් කලාව හා ඊට හාත්පසින්ම වෙනස්වූ රැකියාවක නිතරව සිටින ඔහු, තරුවක් වීමට මූලික පියවර තබමින් සිටියි. තම කුලුඳුල් මියුසික් වීඩියෝව තු 05 August 2016
හිටපු මන්ත්‍රී යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල හිටපු මන්ත්‍රී පී.එච්. පියසේන ගිය රජය කාලයේ අග්‍රාමාත්‍ය කාර්යයාලයේ වාහනයක් අවභාවිත කළැයි කියන 05 August 2016
හෝරා යතුරට ලොබවී පොලිස් කූඩුවේ ලගී අනුරාධපුර පාසල් දෙකක උසස් පෙළ සිසුන් දෙදෙනකු ඔරලෝසුවක් සොරා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. ඔවුන් අ 05 August 2016
අබුසාලිගේ මල්ලි මරාදාලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ මියගිය එම්.එල්.එම්.අබුසාලි මහතාගේ බාල සහෝදරයකු වූ එම්.එල්.එම්.සලීම් මහතා බලන්ගොඩ නිවස 05 August 2016
පාද යාත්‍රා සෙනග ගණින ඇස් දොස්තර ළඟට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දී පැවැත්වීමට ශ්‍රීලංකා නි 05 August 2016
සුළු සේවක බෙහෙත් ගබඩාව කඩයි අනුරාධපුර රෝහලේ ඖෂධ ගබඩාවෙන් වේදනා නාශක බෙහෙත් පෙති 40ක් සොරාගත්තේ යැයි සැකපිට එම රෝහලේ සුළු සේවකයකු (53) අත්අඩංගුවට ගත් බ පොලිසිය කි 05 August 2016
හිටපු ලොතරැයි ලොක්කාට රට යන්න අවසර මුදල් අවභාවිතා කළැයි කියන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කරම 05 August 2016
දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ හොරෙන් ඇදින සැටි බල අම්බලන්ගොඩ කරන්දෙණිය මහගොඩ දී පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන ලොරියක් පසු පසා හඹාගිය පොලිසිය රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ඉරූ සඳුන් දැව තොගයක් 05 August 2016
නුවරඑළියේ හතක් ගස් 2000 ජූලි 4 වැනිදා නුවරඑළිය වෙන්චර් වතුයායේ පෙරියසාමි ෂම්මුගනාදන් ඝාතනය කළ එකම පවුලේ හත් දෙනෙක් නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒක 05 August 2016
රංගනගෙන් පිට පිට කඩුලු තුනක් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු තුනක් පිට පිට දවා ගනිමින් හැට් 05 August 2016
මහින්ද දකුණු කොරියාවට දකුණු කොරියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් කළ ආරාධනයකට අනුව එරට පැවැත්වෙන ආගමික වැඩසටහන් හා විශේෂ හමු කිහිපයකට සහභාගීවීම සඳහ 05 August 2016
දුම්රියේ හැපී බේරේ බේරුවල මාලග්කන්දේ දුම්රිය හරස් පාරකින් ධාවනය වූ වෑන් රියක් දුම්රියේ හැපී තුවාල ලැබූ රියදුරා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. වෑන් 05 August 2016
හීත් ලෙජර්ගේ අවසන් තත්පරය ගැන තාත්තාගෙන් හෙළිදරවුවක් මීට වසර අටකට පෙර මිය ගිය ජනප්‍රිය හොලිවුඩ් නළු හීත් ලෙජර් ජීවිතක්ෂයට පත්වීමට පෙර කියූ අවසන් වචන කිහිපය පසුගිය සතියේ හෙළිදරවු ක 05 August 2016
'ඇමෙසින් ෆයිටර්ස්' හොඳ සූදානමක එළැඹෙන අගෝස්තු 06 වැනිදා පැවැත්වෙන දෙරණ "ස්ටාර් සිටි" රියලටි වැඩසටහනේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ රොෂාන් රණවනගේ "ඇම 05 August 2016
මවක් යනු ඇයයි මවක් කොතරම් උතුම් කොට සළකනවාද යන්න ලෝක සාහිත්‍යයේ මෙන්ම කලාවේද මවකට හිමිව ඇති තැන සොයා බලන විට පැහැදිලි වෙයි. මේ වීඩියෝව කියාපාන් 05 August 2016
පුටු ප්රශ්නය දුරදිග යයි පසුගිය දවසක ආණ්ඩුවෙ ලොකු මහත්තුරැ දෙන්නගෙම සහභාගිත්වයෙන් මොරගහකන්ද විවෘත කිරීම සිද්ධ වුණා. මහා සංඝරත්නය, මැති ඇමැතිවරැ, ත්‍රිවි 05 August 2016
යශාන්ව හම්බවෙන්න යුනිටි ප්ලාසා එන්න යශාන්ගේ නවතම ගීතය වන "ජීවිතේ ඔබමයි" ගීතයේ MEET & GREET ප්රචාරක වැඩසටහනක් පැවැත්වීමට ඔහු කටයුතු යොදා තිබේ. මෙම මාසයේ 19 වැනි සිකු 05 August 2016
මෙන්න බැලන්ස් ජීවිතයේ හැම දේකදීම තිබිය යුතු යැයි සලකන දෙයක් විදියට සමබර බව දක්වන්නට පුළුවන්. මේ වීඩියෝවෙ ඉන්නෙ සමබර බව වැඩිපුරත් එක්ක තියෙන මිනි 05 August 2016
දෙමාපියන්ට පින් දෙන සැල්ඩානා තමන්ගේ නිවුන් දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ සැමියා වන මාර්කෝ පෙරේජෝ සහ දරුවන්ගේ සීයලා සහ ආච්චි අම් 05 August 2016
මන්ත්‍රී සනත් නිශාන්තට විනය පරීක්ෂණ? පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට සහ කැඳැවීම් ලිපි ඉරා දැමූ පළාත් පාලන හිටපු නියෝජිතයන්ට එරෙහිව විනය පි 05 August 2016
මගේ සිත්ගත් චරිතය තමයි 'දේවි' තරු පිරිස් අතර වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නිළි තාරුකා වන්නිආරච්චි සමගින් අද "සාරවිට" තරු කතා බහ අපි දිගහැරියෙම 05 August 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026