නවක වදය සිද්ධියකට සම්බන්ධ බව කියන සිසුන් 12 දෙනකුගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට කොළඹ-නුවර මාර්ගයේ විරෝධතාවක් ඇරඹූහ.
නවක වදය සිද්ධියකට සම්බන්ධ බව කියන සිසුන් 12 දෙනකුගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට කොළඹ-නුවර මාර්ගයේ විරෝධතාවක් ඇරඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නවකවදය දෙන්න හොඳයි, පන්ති තහනම් කරන්න බෑ, මේක යකාගේ නීතියක් නේ (බ)
මේ සිසුන්ගේ පන්ති තහනම තව දුරටත් ක්‍රියාත්මක කර, අඩුම තරමේ වසරක් වත් පුනරුත්ථාපන කඳවුරකට යොමුකර මොවුන් පුනරුත්ථාපනය කරන මෙන් අදාළ බලධාරීන් ගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙවන් විකෘති මනස් සහිත පුද්ගලයින් සමාජ ගත වීමෙන් සමාජයත් පරිහානියට පත් වීමේ ඉඩකඩ වැඩි වෙනවා. (අ)
රටේ නීතියට පටහැනි දේ කර ඇත්නම් දඩුවම් විඳිය යුතුයි. මේ භික්ෂුන් වන්සේලා නවක වදයට පක්ෂවද මේ පෙනී සිටින්නේ? මම අහල තියෙන විදියට බුදු දහම අවිහිංසාවාදී දහමක්. (බ)
සරසවිය යනු කුමක්දැයි නොදන්නා අය සරසවියේ තතු ගතු ලෙසින් ඉදිරිපත් කරන්නේ සරසවිය හා බද්ද වෛරයෙන් බව උගතුන් හට වැටහේ. (බ)
තව දොළහකගේ පන්ති තහනම් කළානම් බඩේ අමාරුව හොඳ වෙනවා. තව දුරටත් මේ අයගේ ඉල්ලීම් වලට ඔළුව නැමුවොත් මේක කවදාවත් නවතින්නේ නැහැ. (බ)