ඇෆ්ගනිස්තානයට යළි භූමිකම්පාවක් ඇෆ්ගනිස්තානය යළිත් වරක් භූමි කම්පාවකින් කැලැඹිණි. මෙම භූමි කම්පාවේ බලපෑම එල්ල වූයේ හේරත් පළාතට මීටර් 25 ක් දුරිනි. 11 October 2023
කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මාන ලබති කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන 2022 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී අද (11) පැවැත්විණි. 11 October 2023
වාහන 43 ක් විශේෂ කාර්ය බලකා කඳවුරුවල දිරලා එක්සත් ජාතීන්ගේ සාමසාධක ව්‍යාපෘතියේ රාජකාරි සඳහා යැයි පවසමින් 2017 වසරේ සිට මිලදී ගත් වාහන 42ක් කිසිදු ප්‍ර යෝජනයකට නොගෙන විශේෂ කාර්ය බලකා කඳවුරු තුනක රඳවා තබා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 11 October 2023
වැලි ටිපරයට කොස්තාපල්වරිය බිලි දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 11 October 2023
ගාසා තීරය සමතලා කරන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි ඊශ්‍රායලය, ගාසා තීරය සමතලා කිරීම සඳහා කිසිඳු අනුකම්පාවක් නොමැතිව ජෙරිකෝ මිසයිල යොදා ගත යුතු බව එරට නෙසට් සභාවේ පාලක පක්ෂයේ සාමාජිකාවක වන රෙවිටාල් ගොට්ලිව් ප්‍රකාශ කර ඇත. 11 October 2023
සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවට කඩිනම් විසඳුම් දෙන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 11 October 2023
’’හොස්ටල්’’ වටලන්න යයි නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 11 October 2023
අහුන්ගල්ලේ දෙපිරිසක් ඇසිඩ්වලින් ගහගෙන අහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් පහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 11 October 2023
වෛද්‍ය වරෝධයෙන් ඩීන්ස් පාර වැසේ ඉල්ලීම් කිපයක් මුල්කරගනිමින් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් හේතුවෙන් ඩීන්ස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. 11 October 2023
මහ කන්නයේ ගොවීන්ට පැරෂුට් තැටි දීම අරඹයි මෙවර මහ කන්නයේ අක්කර 8461ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 490ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 11 October 2023
හිමිනමකගේ යැයි සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට හිමිනමකගේ බවට සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට ගොඩ ගසා තිබියදි සොයාගත් බව කොටුව පොලිසිය පවසයි. 11 October 2023
සැළසුම් ශිල්පියා ඉඟිනිමිටිය ජලාශයේ සැඟවෙයි ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කළ සැළසුම් ශිල්පියෙක් ඉගිනිමිටිය ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි. 11 October 2023
සීවලී විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ දී රැස්වෙයි රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි . 11 October 2023
පොලිසියේ ළමා උත්සවයට ආ සිසුන් පිරිසක් රෝගී වේ ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් පහක සිසුන් 500ක් වෙනුවෙන් බණ්ඩාරවෙළ පොලිසිය පැවැත් වූ උත්සවයක සහභාගී වූ සිසුන් අතුරුන් 22 දෙදෙනකු හදිසියේ රෝගී වී රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 11 October 2023
වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු කොටුවෙයි වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඇතුලු දෙදෙනකු මෝටර් රථයකින් මීගමුව දෙසට පලා යමින් සිටියදි විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් මීගමුව කොප්පරාහංදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 11 October 2023
දස හැවිරිදි දැරිය ඉන්ධන බවුසරයට බිලි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තලාව නගරයේ පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගි සිය මව සමග යතුරැ පැදියෙන් නිවසට යමින් සිටියදි තලාව නගරයේ වට රවුමේදි ඉන්ධන බවුසරයක ගැටි බරපතල තුවාල ලබා එම ස්ථානයේම මිය ගොස් ඇතැයි තලාව පොලිසිය කියයි 11 October 2023
මිනිස් වෙළඳාමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී ලෙස මියන්මාරයට හා ලාඕසයට පුද්ගලයන් රැගෙන ගොස් මිනිස් වෙළදාම ක නිරත වූ චීන ජාතිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී තැනැත්තන් වෙළඳාම,ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 11 October 2023
අනතුරින් ත්‍රිරෝද රියදුරු මරුට ත්‍රීරෝද දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරකු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 11 October 2023
මාලිගාකන්දේ වෙඩි තැබීමට තුනක් සැකපිට මාලිගාකන්ද අධිකරණය ආසන්නයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා හය හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් කිරීම සහ ඇයගේ පියාට බරපතළ තුවාල සිදුකිරීම ට පැමිණි පුද්ගලයන්ට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 11 October 2023
සාක්කිකරුට බලපෑම් කළැයි සැරයන් අත්අඩංගුවට අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ සාක්කිකරුවෙක්ට තර්ජනය කර බලපෑම් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයෙකු අඩංගුවට ගෙන තිබේ. 11 October 2023
පාරේ ගිය පියාට-දියණියට ඇසිඩ් ප්‍රහාරයක් මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ දී අද (11) අලුයම එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක තුවාල ලබා ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි. 11 October 2023
රුහුණු කුමාරියෙන් වැටුණු තරුණයා රෝහලට රුහුණු කුමාරී දුම්රියට පානදුර දුම්රිය ස්ථානයෙන් ගොඩවීමට ගිය තරුණයකු පය ලිස්සා දුම්රිය වේදිකාව සහ දුම්රිය අතරට ඇදවැටී තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 11 October 2023
දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා දෝශයක් හේතුවෙන් අද (11) උදෑසන සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 11 October 2023
හක්කපටස් පෑගී 15 හැවිරිදි දරුවා රෝහලේ අලදෙනිය පොල් අතු පිටිය මාර්ගය ආසන්නයේ සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බවට සැලකෙන පූර්ව ද්‍රව්‍ය යොදා සකසඋණ ද්‍රව්‍ය යොදා සකස් කරන ලද හක්ක පටස් එකක් බෝලයක් යැයි සිතා පෑගීම නිසා පහළොස් හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 11 October 2023
අහුංගල්ලේ වෙඩි තැබීමක් අහුංගල්ලේ දී අද(11) සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 11 October 2023
රාත්‍රී කාලයේ බොහෝ ප්‍රදේශවලට තද වැසි දිවයිනේ ප්‍රදේශවලට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 October 2023
‘‘පරිසර තීන්දු ගත යුත්තේ පරිස්සමින්‘‘ පරිසර ක්ෂේත්රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බැවින් සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 11 October 2023
වලල රන් දෝනි දිවයිනට චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 11 October 2023
අල්ලස් කොමිසමට අලුත් සාමාජිකයෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (10) තීරණය කළේය. 10 October 2023
හිඟ බදු නොගෙවන අරක්කු සමාගම්වල බලපත්‍ර තහනම් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හමුවූ නිෂ්පාදන සමාගම්වල හිඟ බදු මුදල් ඔක්තෝබර් 30 වැනිදා වනවිට ගෙවා අවසන් නොකළහොත් එම සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය. 10 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026