IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රොෂාන්ගෙන් ගැලවූ ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට

(අංජුල මහික වීරරත්න)

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමෙන් පසු අදාල  අමාත්‍යංශ පුරප්පාඩු විය.



අදහස් (20)

රොෂාන්ගෙන් ගැලවූ ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට

Lal Monday, 27 November 2023 07:59 PM

සුබපැතුම්...!

:       0       0

චන්දන Monday, 27 November 2023 08:50 PM

ඊළඟ ඡන්දෙි ඇපත් නැතිවෙන දෙන්නෙක්. ක්‍රිකට් එකෙන් ඇති තරම හොයාගනිල්ල දැන්ම.

:       0       0

Sampath Abeygunasekara Monday, 27 November 2023 09:14 PM

වාරි මාර්ග ඉල්ලන් කෑමක් ගොවියන්ට වතුර නැති උනොත් මුට්ටි දාලා බේරෙන්න වෙයි රටම බඩගින්නේ

:       0       0

sara Monday, 27 November 2023 09:37 PM

දැන් මට තවත් වැඩියෙන් අයිස් ගහන්න පුළුවන් ඒ මොකද මට මහන්සි වෙලා වැඩ කරලා පුරුදු නැහැ

:       0       0

නන්දසිරි Monday, 27 November 2023 09:47 PM

රොෂාන් රනසිංහල වගේ අවංක තව දහයක් හිටියනම් රට ගොඩ. පවිත්‍ර වගෙ නාකි හම්පඩ හිදුන වාරිමාර්ග, ගෙම්බො වගෙ හරින්ල එක්ක මොන අවංක කම්ද..

:       0       0

Rata Perata Monday, 27 November 2023 09:54 PM

හරීන් ට සාගල ට වගේ සුදුසුකම් ටිකක් තියනවා .එයා රනිල් එක්ක කරගෙන යාවි .ඒත් ඊළඟ චන්දෙකදී මේ කාලකන්නි ඔක්කොම ගෙදර

:       0       0

Ruhunu Monday, 27 November 2023 09:59 PM

හරින් හොඳයි හැංගිමුත්තන් සෙල්ලම් කරන්න

:       0       0

Bamunuarachchi Tuesday, 28 November 2023 12:46 AM

කාගේ බෙල්ල කඩල හරි මගේ මල්ල පුරවා ගමී නේද අ පවිත්‍රා ? ලබන සැරේ හම්බවෙයි හොම්බෙන් යන්න.

:       0       0

nihal Tuesday, 28 November 2023 01:20 AM

ජනතාවගේ එක චන්දයක්වත් නොලැබුණු මිනිසෙක් ඉදිරියේ දියුරන්නේ කුමක්ද ?

:       0       0

Don perea Tuesday, 28 November 2023 02:51 AM

හොරු සමඟ හෙළුවෙන්

:       0       6

Nadadawa withanage sisira kumara Tuesday, 28 November 2023 06:16 AM

හොරු රජ වෙලා

:       0       6

විනිවිද Tuesday, 28 November 2023 07:01 AM

"ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වරතමනයේ පවතින / පරිපාලනය වන ආකාරයට වඩා වෙනස් ආකාරයකට / වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සාර්ථකව විනිවිද බාවයකින් පරිපාලනය කිරීමට හැකියාව තිබේ. එය ක්‍රම කිහිපයකින් කිරීමේ හැකියාව තිබේ." බහුතරයක් ඇමතිවරුන්ගේ නිරමනශිලිත්වය, හැකියාවන් නොමැතිකම නිසාත් යමක් වෙනස්ව දැකීමට නොහැකිනිසත් ගැටළු මතුවේ. බහුතරයක් දේශපාලකයන් ඔවුන්ගේ නොදැනුවත්කම නිසාම වෙනත් පුද්ගලයන් මත සහ ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම නිසා ගැටළු වර්දනය වී තිබේ පමණක් නොව අනවශ්‍ය ආකාරයට මුදල් සහ කාලය වැයවේ. වර්තමාන පර්ලිමෙබ්න්ටුවේ සිටිනා බහුතරයක් දේශපාලකයන්ට චෝදනා කිරීමෙන් පලක් නොමැත ඔවුනගේ දක්ෂත්වයන් සහ හැකියාවන් අනුව කල හැකි සියල්ල උපරිමයෙන් රටවෙනුවෙන් කර ඇත. එමනිසා තවදුරටත් දැනට පවතින ආකාරයට වඩා වෙනසක් පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයන්ගෙන් රටේ පුරවැසියන් බලාපොරොත්තු නොවන්න

:       2       2

Aravinda Monarawila Tuesday, 28 November 2023 08:46 AM

පිනාගෙ අග බිසවගෙ ඔඩර් එකට අනුව වැඩ කරන්න ලැහැස්තිවෙලා වැඩ බාරගනිල්ලා, ඔබලගෙ ලජ්ජා නැතිකම ඇමති කට්ටටකට වැඩිය ලොකුයි කියලා අපි දන්නවා.

:       3       44

Dharmatileke Tuesday, 28 November 2023 10:43 AM

ලූලා නැති වලට කනයා පන්දිතයාලු

:       0       6

Silva Tuesday, 28 November 2023 11:44 AM

ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි. තවම මගේ කන ඇතුලේ දෝංකාර දෙනවා.

:       1       26

duminda weera Tuesday, 28 November 2023 11:44 AM

ලැජ්ජයි

:       1       23

Pankumburage Tuesday, 28 November 2023 01:22 PM

දෙන එකාට ලැජ්ජත් නෑ. ගන්න උන්ට ලජ්ජත් නෑ. සමනල ලෝකය.

:       0       11

Kumara Tuesday, 28 November 2023 01:32 PM

උඹලා කොහොමත් බේරේ වැවේ නාන උන් තමයි .ඔහොම යමල්ලා

:       0       9

Ravi Ranatunge Tuesday, 28 November 2023 01:34 PM

හරීන්ටයි පවිත්‍රාටයි මොන ලැජ්ජාවක්ද

:       0       10

namal Tuesday, 28 November 2023 01:43 PM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site