(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වටලන්න පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විභාග කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ක්‍රීඩා ඇමැතිගේ බලතල කප්පාදු කිරීමට කැබිනට් තීරණයක් ගෙන තිබෙන බවත් ක්‍රීඩා පනත හරහා ක්‍රීඩා ඇමතිට අතුරු අතුරුකමිටු ආදිය පත් කිරීමට බලය ලැබී තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
පනතින් බලය දී තිබියදී එතුමාට තීන්දු තීරණ ගැනීමට කැබිනට් අනුමැතිය ගත යුතුදැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන විදිහට ක්‍රිකට් එකේ කස්ටිය මිස්ටර් බීන් ව අල්වගෙන ඉන්නෙ. කට්ටියම රෝයල් වෙන්නත් ඇති.
මිස්ටර් බීන් නෙමෙයි අල්ලාගෙන තියෙන්නේ ,එයාගේ නෝනව (මයිත්‍රී මතිතුමිය නෙමෙයි )
විපක්ෂ නායකයාට අනුව අද රටේ ජාතික වැදගත්කමක් ඇති එකම ප්රශ්නය වෙලා තියෙන්නේ ශ්‍ර්‍රිලංකා ක්‍රිකට්වල ඇතිවෙලා තියෙන දූෂණ විතරයි. අනිත් ඔකොම ප්‍රශ්ණ ඊට දෙවෙනියි වගේ මෙයා හැසිරෙන්නේ. අයවැය ගැන වගේ වගක්වත් නැහැ. ඒකට සාධනීය විවේචනයක් එල්ල කරන්න බැරි නිසා මෙයා ක්‍රිකට්වල එල්ලිලා ඉන්න බවක් තමයි පෙනෙන්නේ.
සජිත්ට පොහොට්ටුවෝ ඔක්කොම හොර තක්කඩියෝ වෙච්චි කොට රොෂාන් විතරක් එහෙම නොවෙන්නේ කොහොමද.....රොෂාන් හොඳ සාටක සෙබළෙක්...