(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාලිගාවත්ත ඇපල් වත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක සැඟව සිටි අපරාධකරුවෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එහි ගිය මාලිගාවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකටබෝම්බයකින් දමා ගැසීමට උත්සාහ කළේ යැයි කියන එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
එම බෝම්බය ද පොලිස් බාරයට ගෙන ඇති අතර එය මෙරට නිෂ්පාදිත එකක් බව මාලිගාවත්ත පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පසුවනමාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd