(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සපත්තු වවුචර් බෙදාදීම 4 වැනිදා පටන් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද( 27) පැවසීය.
වවුචර පත් බෙදාදීම 27 වැනිදා අවසන් කරන බවද ඔහු සඳහන් කළේය.
දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර පත් බෙදා හරින බව පැවසූ අමාත්‍යවරයා දුෂ්කර අති දුෂ්කර සහ හුදෙකලා පාසල් මේ සඳහා තෝරාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ළඟයි වගේ, ටකරන් එහෙම බෙදන්නේ නැද්ද?
වැඩ බැරි කෙනෙක්...!!!
අර ලැප්ටොප් බෙදන්න පටන් ගත්ත, පිංජනා නිතරම ඉගෙනීම පිළිබඳ අදහස් ගන්න, රෝයල් කියලා හරීම දුක්පත් ඉස්කෝලෙන් පටන් ගමු...!
ඉස්කෝල ලමයින්ට කෑම, නිල ඇඳුම, සපත්තුව පොත්..මේ සියල්ල රජයෙන්.... එතකොට උන්ගේ දෙමාපියන්ට තියෙන්නේ ඔහේ රතිකෙලියේ යෙදිල බෝකිරීම වෘත්තීය කරගන්න එක විතරද.....
ඔය දුෂ්කර අති දුෂ්කර කියලා බෙදන්නෙ කොහොමද කියලා දැනගන්න කැමතියි. මම උදාහරණයක් හැටියට කියන්නෙ. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කොට්ඨාසයේ දිද්දෙනිය විද්‍යාලයට යන්න තියෙන්නෙ පරකඩුව හරහා ඉතාමත් දුෂ්කර මාර්ගයක තමයි. ඒ යන මාර්ගයේ පාර ටිකක් හෝ හොද ප්‍රදේශයේ තියෙනවා දෙහිඕවිට කලාපයට අයත් දෙමළ විද්‍යාලයක් .මම කියූ දිද්දෙනියට එය පාස්කර තවත් ගොඩක් දුර යන්න තියෙනවා ඉතින් මගේ ප්‍රශ්නය වෙන්නෙ අතරමග තියෙන දෙමළ විද්‍යාලය දුෂ්කර පාසලක් වෙද්දී දිද්දෙනිය විද්‍යාලය දුෂ්කර නොවෙන්නෙ කොහොමද කියලා තමයි එහෙම ඒවා තවත් නැතිවෙන්න බැහැ