(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ ඉන්න බැරි ඕන කෙනෙක් යන්නැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් ඇමතිකම් ගන්න පෝලිමක් ඉන්න බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහා පැත්තෙ ඕනතරම් සීට් තියන බව කීය.
චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවසීය.
මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට් කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා .ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා.
තමන්ට ඇමතිකම දුන්න නම් ඒකෙ කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන.
ජනාධිපති ගැන සැකයක් තිබෙනවා නම් එක කැබිනට් එකේ ඉන්න බෑ.එක ගෙදර ගෑනිටයි මිනිහටයි විශ්වාසයක් නැතිනම් ඉවත් වෙන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ ... ගෙම්බෙක් ගිය උඩක්...!
හරකෙක් තප්පුලනවා වගේ සද්දයක් එන්න ඇති පාර්ලිමේන්තුව පැත්තෙන්...
ඔය එළවන වැඩේ අපිට බාරදියල්ලා. අපි බලාගන්නම්. හොර තක්කඩි රැල කටමැත දොඩවනවා වැඩියි...
වඩේ... වඩේ... වඩේ...!
කවුද මේ..? ඒ වගේ ප්‍රකාශයක් කරන්න බලයක් පක්ෂයක නායකයෙකුටවත් බැරි බව මේ වඩේ කාරයාට නොතේරීම පුදුමයක් නොවෙයි. වඩේ කරත්තේ තල්ලු කරගෙන, නාලිනිත් එක්ක ගිය කාලය අමතකද?
මම මේ කල්පනා කරන්නේ මේ මනුස්සයාට ගිය කල, ඔහොම යං ඔහොම යං කොහොමත් තව මාස කීපයක්නේ තියෙන්නේ...!
මේ වඩේ කාරයාට ඡන්දේ දුන්නු අයට ගොම්බෙටි කවන්න ඕනෑ.
රොෂාන් ඒක දැනගෙන ඉඳලා නැහැ. රාගල වගේද සාගල...!
එදා ක්‍රිකට් චන්දෙ වෙලාවේ සම්මතයි රෙද්ද ගැලවෙන්න ඔන්න මෙන්න තියලා සම්මතයි .සම්මතයි කියලා ශේප් උන එකෙන් රටම දැන ගත්ත රෝශාන්ව එලවා ගන්න ඕන උන් මොක්කුද කියලා .දැන් පාටි එකක් එහෙම ලැබෙයි .කන්නයි තියෙන්නෙ
සාගල කැමැති වෙන එකක් නැහැ මෙයා එන විදිහට... මෙයා නැවෙනවා වැඩියි වගේ...
ඔව් ඉතුරු වෙලා එල්ලිලා ඉන්න එවුන්ව අපි කනෙන් අපි කනෙන් ඇදලා පයින් ගහලා දොට්ට දාන්නම්
අට පාස් නැති මූගෙ සැර ??? මීළඟ මැතිවරණයේදී අපතයින් 226 ම සදහටම ගෙදර යවන්න ඕන !!!
මේ තව කටු සුප්පු කරන්නෙක් ඉන්න හදන තමුසෙලාව ලබන සැරේ ගෙදර යවන හැටි ජනතාව පෙන්වාවි
අම්මට සිරි මෙහෙම කියන්න මු මොකෙක්ද?
කොන්ද කෙලින් තියාගෙනෙ වැඩෙ කරනව කියන්නෙ ඡන්ඩියෙක් වගේ හසිරෙනෙ එක නෙවේයි, තමුන් මිනිසෙකුට මැරෙයෙක් වගෙ සලකපු හැටි කවුරුත් දන්නව.