
(යොහාන් භාසුර)
හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ සිනෝපෙක් සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (27) පස්වරුවේ පැවසීය.
එම ආයෝජනයට අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමමිවූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතියාට තවත් ඩොලර් කුට්ටියක් ගහන කාලා අපිට තව ණය බර වැඩි කරන වැඩක් වගේ
මමත් මෙක අනුමත කරනවා . මේකෙන් හම්බන්තොට ජනතාවට අඩු මිලට බොර තෙල් ටිකක් වත් ගන්න පුල්වන් වෙයි.