විටින් විට මද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙින්තුව කියයි. 26 August 2024
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් දිවි රඟ මඩලට සමුදෙයි රජත සම්මාන ලාභීප්රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා මහතා ඊයේ (25) රාත්‍රී අභාවප්‍රාප්ත විය. 26 August 2024
‘‘දුප්පත් රට පොහොසත් කරන ආණ්ඩුවක් හදමු‘‘ ඔක්කොම හොද වුණ රටේ හොද ආණ්ඩුවක් හැදිය යුතුයි. ඔක්කමෙ හොද වුණ රටේ හොද පාලකයෙක් ඇති කළ යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21දා මේ ඔක්කෙම හොද වුණ රටේ හොද ආණ්ඩුවක් හොද පාලනයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් සියලු දෙනා එක්ව නිර්මාණය කල යුතුයැයි ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා වැල්ලවායේදී පැවැසීය. 25 August 2024
ඡන්ද වැඩට ගුවන් යානා පිනට නෑ මැතිවරණ රැස්වීම් සහ ප්රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත. 25 August 2024
රනිල්- අනුර-සජිත්- අයි.එම්.එෆ් ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවක් කැඳවන්න යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම් වෙනස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් ද එක්කාසු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් අද (25)පැවසීය. 25 August 2024
ජනපති අපේක්ෂක රාත්‍රී භෝජන සංග්‍රහයට මැකො හරස් වේ අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක අද පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවට සහභාගිවු ආරාධිතයන් සදහා සුදානම් කොට තිබු රාත්‍රි භෝජන සංග්‍රහය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගත්තේය. 25 August 2024
කිඹුල් බියෙන් පාරුවෙන් එගොඩ මෙගොඩ යන ගැමියෝ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගොඩ ග්‍රාම සේවා වසමේ ආරච්චිගෙවත්ත ගම්වාසීන් සෑම මසකම කිහිප වතාවක් සිය ගම්මානයට ඇති එකම පිවිසුම් මග ගංවතුරින් යටවීමෙන් දැඩි සේ පීඩා විදිති. 25 August 2024
ගුණසේන විතාන දිවි ගමන නිමවයි ප්‍රකට ප්‍රවීණ සාහිත්‍යවේදියකු සහ ගත් කතුවරයකු වන ගුණසේන විතාන මහතා ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත විය . 25 August 2024
යුක්රේනය රුසියා හදවතට පහර දෙන්න සූදානම් රුසියාව සාම සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම සඳහා එරට හදවත බඳු මොසක්ව් නුවරට සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ස්ටෝර්ම් ෂැඩෝ දිගු දුර මිසයිල භාවිත කරමින් ප්‍රහාර එල්ල කිරීමට අවසර දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි බටහිර රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කළේය. 25 August 2024
පී.එච්.අයි ලා දෙකක් දියේ ගිලී මරුට අවිත්තාව ඉහල කන්ද යගිරල ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය පවසයි. 25 August 2024
දැදුරුඔයේ මවක සහ දරුවන් දෙදෙනකු සැඟවේ කුරුණෑගල බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දියනෑමට ගිය මවක් සහ දරුවන් දෙදෙනකු සැඩ පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. 25 August 2024
“දුම්රියෙන් පළමු කසල තොගය අරුවක්කාඩුවට කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසල අංගනය දුම්රීයෙන් රැගෙන යාමඅද ( 25 ) දහවල් සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසයි. 25 August 2024
පකිස්තානයේ බස් අනතුරකින් 22ක් මරුට පාකිස්තානයේ සිදුවූ බස්රථ අනතුරකින් 22 දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට අසාද් පතාන් නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. 25 August 2024
ලැයිස්තුගත අපරාධකරුවෙක් පොලිස් දැලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඝාතනයට ලක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ’’අංගොඩ ලොක්කා’’ නැමැත්තාගේ සමීපතමයෙකු බව කියන අතුරුගිරියේ ’’ලොකු ජයා’’ නැමැත්තා කඩු දෙකක් සහ ගංජා සමඟ අත් අඩංගුවට ගත් බව බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 25 August 2024
පිරිමි වදවෙලා ගැහැනු ඉතිරි වෙන්නයි යන්නේ මවු කුස තුළ දී ගැහැනු පිරිමි ලිංගිකත්වය තිරණය කරන, Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජන වී ඇති බවත්, ඉදිරියේ දී එය සම්පූර්ණයෙන් නැතිවී යෑමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂකයෝ කියති. 25 August 2024
අපේක්ෂකයකු මැරුණොත් වෙන අයකුට අවස්ථාව ජනපති අපේක්ෂකයකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 25 August 2024
ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, ලෙබනනයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙනි. 25 August 2024
ජනපති රදගුරු සංගමය හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කතෝලික රදගුරු සංගමය අතර හමුවක් කොළඹදී අද (25) පැවැත්වුණු අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 25 August 2024
ගල්කිස්සේ ගණිකා නිවසක් වටලයි කාන්තාවක් විසින් ආයුර්වේද සම්භාන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කතුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි . 25 August 2024
බදු හොරු රැලක් රට වටේ වංචනික කණ්ඩායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. 25 August 2024
ප්‍රවාහන සංගම් 12ක සහාය ජනපතිට පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීහු හා නියෝජිතයෝ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වී ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වෙත සිය පුර්ණ සහාය පළ කරන බව ප්‍රකාශ කළහ. 25 August 2024
ලක්ෂ 40 ක බීඩි කොළ කල්පිටියේ කළපුවක ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ කිලෝ ග්‍රෑම් 776 ක් සහිත,ඇසුරුම් 24 ක් කල්පිටිය කප්පල් අඩිය වෙරළ තීරයට ගොඩ බා තිබියදී ශ්‍රී ලංකා නාවුක නෞකා විජය ආයතනය මගින් අත් අඩංගුවටගෙන ඇත. 25 August 2024
ලෝක සාමය සම්මානය ශ්‍රී ලාංකික සිසුවියකට ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට , ලෝක සාම සම්මානය ( World Peaceful Award ) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 25 August 2024
පුංචි ඡන්දෙට කොමිසම රැස්වෙයි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදි පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. 25 August 2024
තැපෑලේ නිවාඩු අවලංගුයි සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු හෙට(26) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත 25 August 2024
අඹයක් ලක්ෂ 7කට වෙන්දේසි වෙයි යාපනය, නාගර්කෝවිල් හි ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතක මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිලේ පාලනාධිකාරිය පවසයි. 25 August 2024
විදුලි සැරෙන් 15 සිසුවාට දිවි අහිමිවෙයි ගලෙන්බිඳුණුවැව , උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය පැවසීය. 25 August 2024
නිධන් සෙව් තුනක් පොලිස් දැලේ මහියංගණය කෙසෙල්පොත ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු සඳහා යොදාගත් උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි. 25 August 2024
ඉන්දියාවේ ඖෂධ 156 ක් තහනම් ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 25 August 2024
ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක් ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි. 25 August 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025