IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිතුමතේ බෙහෙත් ගත් ගැබිනි මව මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් ‍තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි  රුවන්වැල්ල පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ රුවන්වැල්ල පීටර් හිල්ගම ඉඹුලාන  ප්‍රදේශයේ පදිංචිව සිටි ගීතිකා සඳමාලි නැමති  42 හැවිරිදි සිව් දරු මවකි.

මියගිය කාන්තාව සිය සැමියා සමඟ ඉකුත් 5 වැනි  දින අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සැලකට ගොස් ඇයගේ දරුගැබ ඉවත් කිරීම සඳහා ඖෂධයක් ඉල්ලා ඇති අතර එම ඖෂධ හලෙන් ඇයගේ ශරීරයට ඇතුල් කිරීම සඳහා මෙන්ම පානය කිරීම සඳහා ඖෂධ කරලක් සහ පෙති කීපයක් ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත

 



අදහස් (1)

හිතුමතේ බෙහෙත් ගත් ගැබිනි මව මරුට

Sriyal Wednesday, 09 April 2025 12:05 PM

ගබ්සා නීතිය ඉවත්කර තිබුනේ නම් වළක්වා ගැනීමට හැකියාව තිබූ මාතෘ මරණයකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site