IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෙහෙළිය සී.අයි.ඩීයට එයි

 (බිමල්ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ  පැමිණියේය. 

ප්‍රමිතියෙන් තොර  එන්නත් ආනයනය කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රඹුක්වැල්ල අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (11)

කෙහෙළිය සී.අයි.ඩීයට එයි

බටලන්දේ ප්‍රේමලතා Wednesday, 09 April 2025 10:54 AM

සී අයි ඩී එකේ බැල්කනි තියෙනවද? මේ හොපොට්ටු දේශප්‍රේමියා බැල්කනිවලට ප්‍රියයි.

:       2       45

dds Wednesday, 09 April 2025 11:03 AM

ප්‍රමිතියෙන් තොර මිනිසුන් දේශපාලනයට ආපු එක තමයි රටේ අද තියෙන තත්ත්වයට හේතුව. එන්නත් ගැන කවර කතාද!?!

:       1       52

RifanWednesday, 09 April 2025 11:30 AM

මම නම් මේ කාලකන්නීන්ට දොස් කියන්නේ නැහැ. මොකද උන් එන්නේම ඔය ටික කරන්න තමයි. මුන්ව ඒ ඒ තැන්වලට තෝරලා යවන අවස්ථාවාදී හෝ අනුවනක්කාර ඡන්දදායකයින් තමයි වැරදි. ඔවුන්ගේ ඒ මෝඩ තීන්දුවල විපාකය අද මුළු රටම අත්වඳිමින් සිටිනවා.

:       11       29

ddsWednesday, 09 April 2025 12:13 PM

පක්ෂ වලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ටනේ ඡන්දෙ දෙන්න වෙලා තියෙන්නෙ. බාර්කාරයො, ස්ත්‍රී දූෂකයො, මිනීමරුවො, මුදල් වංචාකාරයො, මැරයො කීදෙනෙකුට නාම යෝජනා දුන්නද කලින් පක්ෂවලින්.

:       0       11

Koralage Wednesday, 09 April 2025 01:06 PM

රෝගීන් මිය යාමට හේතු වූ අඩු ගුණාත්මක ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබේ. නළ ජලය පමණක් භාවිතා කරමින් ගරාජයක් තුළ ඖෂධ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ. ඖෂධ හිඟයක් නොතිබූ විට ඖෂධ හිඟයක් ඇති බවට කැබිනට් මණ්ඩලය නොමඟ යැවූ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

:       0       9

පිටරටවැසියා Wednesday, 09 April 2025 01:26 PM

මේ දේශප්‍රේමියාට පොහොට්ටු ලේබල් එක විතරක්ම අලවන්න එපා. මොකද මෙයා යහපාලන ආණ්ඩුවේ ඇරෙන්න හැම ආණ්ඩුවකම කැබිනට් ඇමැති. යහපාලන ආණ්ඩුවටත් රිංගන්න උපරිම ට්‍රයි කරපු එක ප්‍රසිද්ධ රහසක්, වැඩේ හරි නොගියට. කොහොම වුණත් මේ වාගේ තක්කඩින් රටට කලාටත් වැඩිය විනාසයක් මුන්ට රෙදි නැතිව කඩේයන එවුං රටට කරනවා.

:       0       13

ACHINI Wednesday, 09 April 2025 03:11 PM

ගෝල් ෆේස් එකට ගෙනත් ප්‍රසිද්ධියේ වෙඩිතියන්න ඕනෑ මේ වගේ අයව...

:       0       9

Deepal Wednesday, 09 April 2025 04:40 PM

1000%...ක් කරන්න කෙනෙක් නැත්නම් මම කැමැතියි වැඩේට...

:       0       4

පොඩිඑකා Wednesday, 09 April 2025 03:25 PM

මේවගේ නිව්ස් නිතර නිතර දාන්න එපා අනේ, එතකොට අපේ යෝගට ලොණ්ඩරිය වහලා නිතර නිතර ඇදපල්ලට රිංගන්න වෙනවා!

:       0       1

Nandana Wednesday, 09 April 2025 06:50 PM

මෙයා පට්ට වංචාකාරයෙක්... මෙයාගේ මල්ලිත් එහෙමයි. ඒවා රටම දන්නවා.

:       0       4

Lalla Wednesday, 09 April 2025 07:47 PM

මල්ලි නොව පවුලම චාරයක් නැති තගාල‍‍ා. හොරකම වෘත්තීය... පුත්‍ර රත්නය එක සැරයක් බීමත්ව ගුවනේදී යානයේ දොර අරින්නත් ගියා මතකද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site