
(යොහාන් භාසුර)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ජාඇල පිහිටි ලක්දිව ඉංජිනියරිං ආයතනයේදී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ බස්රථ 60 කට අධික ප්‍රමාණයක් මගී ප්‍රවාහනයට මුදාහැරි බව එම අමාත්‍යාංශය පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අබලන්ව තිබූ බස් 60ක් අලුත්වැඩියා කර ජනතාවට
ගුණරත්න Wednesday, 09 April 2025 01:13 PM
මං හිතන් හිටියේ ආණ්ඩුව ඡන්දයට කලින් පොරොන්දු වුණු සැප බස් වල යන්න ලැබෙයි කියල එත් ආණ්ඩුව හදන්නේ දිරච්ච ලදරන් අටවල දුවන්න
රනේWednesday, 09 April 2025 05:21 PM
ඔයා කොහොමද දෙයියනේ 'ගුණරත්න' වුනේ?
prasanna Thursday, 10 April 2025 05:01 PM
මේවා බස් නොවේ ලොරි කියලා ... අපි ආවම නියම මගී බස්රථ ජනතාවට ලබාදෙනවා කිව්වලු...!