
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ හමුවිය.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ.
රයිසින් බාරට් සමිට් (RisingBharatSummit2025) වැඩසටහනට සම්බන්ධ වූ අවස්ථාවේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් හමුවුණෙමි. ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට එතුමන්ගේ නායකත්වයට හැකිවීම විශාල ජයග්‍රණයකි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමල් මෝදි හමුවෙයි
අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 11:44 AM
වෙන්න ජනපති දගලන දැගලිල්ලක් අනුර ඉන්දියාවට ගියාම මෙයත් ඉන්දියාවට යනවා, අනුර මෝදි හමු උනාම මෙයත් මෝදි හමු වෙන්න යනවා. අපිට හරි හිනා....
prasanna Wednesday, 09 April 2025 12:18 PM
කාල ගෝල නාමල්ව අත්අඩංගුවට ගනීද දන්නෙ නැහැ දැන් ???
kamal Koyrala Wednesday, 09 April 2025 12:54 PM
දැන් වේදිකා වල කියන දේ මෝඩි ගෙන් කෙලින්ම අහන්න තිබුණා නේ...
නිමල් එස් කරුනපාල Wednesday, 09 April 2025 01:44 PM
යකෝ මෙන්න නාමලයත් මෝදි හමුවෙලා .මූ තමා දවසකටවත් මිනිහා .
නිර්පාක්ෂික Wednesday, 09 April 2025 03:04 PM
තමුන්ගේ පියා ආසියාවේ ආශ්චර්යය ලෝකෙටම පෙන්වපු විදිය ගැනත් මෝදිට කියන්න ඇති...!
Siri Wednesday, 09 April 2025 03:19 PM
"ඒ අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමින් මම මෝදි අගමැතිතුමාට පිලිපීනයේ මාකොස්ගේ පුතාට උනදේ හිතේ තබාගෙන කටයුතු කලොත් කාගේ කාගේත් ඇඟට හොඳයි කියලත් මතක් කර දුන්නා " කියල ලියල නැද්ද ?
Neel Wednesday, 09 April 2025 03:24 PM
ටිරයි එකක් දුන්නේ නැද්ද ඩීල් එකක් දාගන්න...
චතුරි Wednesday, 09 April 2025 06:21 PM
ඔය වගේ අතේ දුරින් මිසක්. අතට අත දෙන්න යන්න එපා. ලෙඩ ගොඩක්. කුණුගොඩක් ඔබතුමා මස්, මාලු අනුභව කරන කෙනෙක් නෙමේ. මෝඩ බේබි පිරුවට සුදෝ සුදින් සැරසුණාට මිනීමරුවෙක්, සල්ලාලයෙක්. නම ගිය හොරෙක්, වන්චාකාරයෙක්, දුප්පතුන්ගේ දේවල් හොරාකන නූගතෙක්. පුළුවන් ඉක්මනින් ඈත් වෙන්න...
රොහිත Wednesday, 09 April 2025 11:53 PM
ඇත්තටම නාමල් උඹට වෙන රස්සාවක් කොරන්න බැරිද.නිකන් කාලේ කන්නේ .ආයේ මේ රටේ චන්දෙකින් දිනනවා කියලා ඇයි