යුද්ධයකට කැමැති නෑ: හැබැයි යුද්ධයකට සූදානම්
තමන් යුද්ධයකට කැමැත්තක් නොදැක්වුවත්, යුද වැදීමට සූදානමින් සිටින බව ඊශ්රායලයත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් පවසා ඇත. ඊශ්රායලය සහ හිස්බුල්ලා සංවිධානය මෙසේ පවසා ඇත්තේ, යුද්ධයකට යෑමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමිණි.